(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය පැරණි දුම්රිය අංගනය පාරේ නිවසක් මතට පස්කන්දක් කඩාවැටීමෙන් නැන්දම්මා,ලේලිය සහ මාස තුනක බිලිදෙකු මියගොස් ඇතැයි නාවලපිටිය පොලිසිය පැවසීය.
නාවලලපිටිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ නිවසට පස් කඳු කඩා වැටුණු බවත්, ප්‍රදේශවාසීන් සහ නාවලපිටිය පොලීසියේ නිළධාරින් එක්ව අනතුරට පත් වූවන් බේරා ගැනීමට විශාල උත්සහයක් ගත්තද එය ව්‍යර්ථ විය.
මිය ගිය අයගේ සිරුරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ තැම්පත් කර ඇත.
අයහපත් කාලගුණයෙන් මේ වනවිට නාවලපිටිය ප්‍ර දේශයේ 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී පවුල් 50කට ආසන්න පිරිසක් ආරක්ශිත කදවුරු කරා යොමු කල බව ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය පැවසීය.
2025 නොවැම්බර් මස 21
183
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
250
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1129
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පස් කන්දක් කඩා වැටී එකම පවුලේ තුනක් මරුට