IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පස්ස බරයා නිජබිමෙන් යයි

ගල්ගමුවේ සිව් දෙනකුට පහර දුන් පස්ස බරයා නම් අලියා අල්ලා ගත් බවත්, සුදුසු වනයකට මුදා හරින බවත් වනජීවී නිලධරයෝ කියති.

වනජීවී පශු වෛද්‍ය තාරක ප්‍රසාද්, වෛද්‍ය චන්දන ජයසිංහ මහත්වරු සහ විනජීවී නිලධරයෝ දින හතරක් පුරා කළ මෙහෙයුමකින් මෙම අලියා අල්ලාගෙන ඇත.

 



අදහස් (0)

පස්ස බරයා නිජබිමෙන් යයි

මහගෙදර ඇඹිලිපිටිය Monday, 04 November 2013 03:34 PM

ඉන්දු, කවුරුවත් ගෙනිහින් දාන්න ඕනි නැහැ. ඔයා විහින්ම සියලු නෑයන්ගෙන් වෙන්වෙලා ඔය යස අගේට මෙල්බර්න් වලට වෙලා ඉන්නේ. ඔච්චර පාලු දැනෙනවානම් ලංකාවට එන්නකෝ. එහෙම නොඑන්නේ එහෙම නැති හන්දනේ. (දී)

:       0       0

සමදරා ආරියදාස Monday, 04 November 2013 03:53 PM

ඇඹිලි, ඉන්දු හොඳ ළමයෙක්, එයාට බොරුවට බනින්න එපා, ගජමුතු සහ උපාලිගේ කමන්ට් මමද අනුමත කරමි (දී)

:       0       0

කුමුදු Monday, 04 November 2013 12:26 AM

ඉන්දු මෙල්බෝර්න් කරුණාවන්ත වූ ඔබගේ අදහසේ මමද සිටිමි. (දී)

:       0       0

ලාල් කැන්ඩි Monday, 04 November 2013 01:51 AM

රටේ ජනාවාස වැඩිවෙන කොට සොබහ දහමින් අපිට ලැබිල තියෙන ගොඩක් දේ නැති වෙනවා. ඒකට ඉතින් මොකද කරන්නේ. විකල්පයක් යෝජනා කරන්නකෝ .(නදී)

:       0       0

ලුම්බිණි Sunday, 03 November 2013 05:10 PM

වනජීවී නිලධාරීන්ට මගේ උපහාර! (නදී)

:       0       0

රේණුකා Monday, 04 November 2013 02:29 AM

ඉන්දු සහ ගජමුතු ඔබ අදහසට මම ද එකතු වෙමි(නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 03 November 2013 05:40 PM

දුක නම් තමයි , හැබැයි මේ සතා තවත් මෙහෙ හිටිය නම් මරණය ඉකමනටම වෙනවා. (නදී)

:       0       0

උපාලි Monday, 04 November 2013 03:04 AM

අලි ප්‍රවාහනයට වෙන ක්‍රමයක් නැද්ද? වාහනේ ගැස්සෙන ගැස්සිල්ලට බඩවල් කටට එනවා ඇතිනේ! ඉන්දියාවේ පවුරව රජතුමා හිරකාරයෙක් හැටියට කුදලාගෙන මහා ඇලෙක්සැන්ඩර් රජු ඉදිරිපිටට ගෙනාවම ඇලෙක්සැන්ඩර් රජු ඇහුව ' මා ඔබට කෙසේ සැලකිය යුතුද' කියල. පවුරව රජු කිව්වා 'මට රජෙකුට මෙන් සලකව' කියල. අපේ ඇත් රජතුමනි, ඔබත් ඔය මිනිස්සුන්ට කියන්න " මට රජෙකුට මෙන් සලකව" කියල. මීට පෙර ලොරි කබලක පටවාගෙන ගිහින් ඒක කඩාවැටිලා ඇත් රජෙක් මැරුණු බවත් මතක් කරල දෙන්න. (නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Sunday, 03 November 2013 07:04 PM

මගේ ඥාතීන්ගෙන්, මගේ හිතවතුන්ගෙන් , මට හුරු පුරුදු වටපිටාවෙන් මාව වෙන් කරලා නන්නාඳුනන දිහාවකට මාව ගිහින් දැම්මා වගේ මට දැනෙනවා, හිතට දැනෙන්නේ ලොකු දුකක්. මේකට විසඳුමක් නැද්ද? අහිංසක මිනිස්සුන්ටත් අහිංසක සත්තුන්ටත් දෙගොල්ලන්ටම තමන්ගේ පාඩුවේ ඉන්න හැකි විදිහේ. නුඹට සතුටින් ඉන්න හැකි තැනක් ලැබේවා. ආයුබෝවන් හස්ති රාජයාණෙනි !(නදී)

:       0       0

ප්‍රසන්න Monday, 04 November 2013 08:17 AM

අලි ඇතුන් කියන්නේ අපේ ජාතික සම්පතක්. නමුත් මිනිස් ජීවිතත් බේරා ගන්න ඕනේ. වන ජීවී පශු වෛද්‍ය වරුන්න්ගේ වටිනාකම තේරෙන්නේ මේ වෙලාවට තමා.(නදී)

:       0       0

ලංකාසිරි Sunday, 03 November 2013 07:29 PM

පස්ස බරයා කියන්නේ මොන පරම්පරාවේද? අලියෙක් නිසා වෙන්න බැ නේ. (නදී)

:       0       0

වසන්ත Monday, 04 November 2013 09:47 AM

කරුණාකර අලි ඇතුන් ඇතුළු වන සතුන් සහ වනය රැක ගැනීමට පියවරක් ගන්න. පිළිගත් ජනාවාස ක්‍රමයක් 21 වැනි සියවසට ගැළපෙන විදිහට සංවිධානය කරන්න. (නි)

:       0       0

ගජමුතු Sunday, 03 November 2013 09:55 PM

මේ කරන්නේ මේ මහා පොලව නුහු ලන අපරාදයක් ! උන්ගේ නිජබිම් වලට අපි ගිහින් උන් ඉවත් කිරීම හරිද ? දෙමල මිනිසුන් අපේ ගම අල්ලාගෙන අපි එලෙඋවොත් මොකද තත්වය ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 621 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site