පස්සර වෙළෙඳසළකදී රස කැවිලි ලෙස විකුණමින් සිටි මත්කුඩු වර්ගය ගැන රජයේ රස පරීක්ෂක වාර්තාවක් වහා කැඳවන්නැයි පස්සර සංචාරක මහේස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනවිය පස්සර පොලිසියට නියෝග කළාය.
නිෂ්පාදිත සමාගමක්, දිනයක්, ඛාණ්ඩ අංකයක් නොමැතිව ටොපියක ස්වභාවයෙන් අලෙවි කළ මෙම මත්කුඩු පාසල් සිසුන් මිලට ගෙන ඇති බවත්, ඔවුන් එයින් මත්වී සිටින බවට විදුහල්පති පැමිණිලි කළ බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පස්සරට අලුත් කුඩු ජාතියක් ඇවිත්
සත්‍යයා Saturday, 30 November 2013 06:58 AM
පසුගිය කාලයේ රජයේ මැදිහත් වීමක් ද ඇතිව ඉතාමත් සාර්ථක වී ඇති ව්‍යාපාරය "තිතට මත". ඕකට "මතට තිත" කියා නම තියන්න යෝජනා කරලා තියෙන්නෙත් කුඩු රජාල. (නදී)
හේරත් Friday, 29 November 2013 01:18 PM
අපේ ලංකාවේ නව නිර්මාණ මේවා. එහෙත් මෙම නිර්මාණ අපේම අයහපතට සිදුකරන නිර්මාණ නිසා මේවා වැළැක්විය යුතුයි. දඬුවම් දිය යුතුයි (නි)
උපාලි Friday, 29 November 2013 01:30 PM
ඒකනේ කියන්නේ, කිසි වැඩක් හරියට කරන්න දන්නේ නැහැ. මීට පස්සෙවත් සමාගමේ නම, නිෂ්පාදිත දිනය, කාණ්ඩ අංකය එහෙම යොදල වෙළඳ පලට බඩු දාන්න මතක තියාගන්නව. පාරිභෝගික පනතවත් හරියට දන් නැද්ද? (නදී)
මදු Friday, 29 November 2013 02:00 PM
අනුමානයක් නැහැ, අර ගොල්ලෝ තමයි. හොදට හොයලා බලන්න. මේ වගේ අහුවුණාම මේ දේපල රාජසන්තක කරන්න නීති ගෙනෙන්න ඕනෑ (නි)
පිටබැද්දර ජයා Friday, 29 November 2013 02:14 PM
අනේ ඉතින් පස්සර ඉන්න අන්තිම සිංහල කොල්ලෝ ටිකත් ඉවරයක් කරලම දාන්න අටවපු උගුලක් නේද ?(නදී)
ඉන්දු ලන්ඩන් Friday, 29 November 2013 09:33 PM
මධූ, ජයා ඔබලා හරි..(දිල්)