IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පෑස්සුම්කරු මැරූ පෑස්සුම්කරු පෑස්සෙයි

කැස්බෑවේ බිල්ඩින් වැඩපොළක පෑස්සුම්කරුවකු (20) බොල්ගොඩ වෙල්යායක් අසලදී මරා පුළුස්සා දැමී යැයි සැකපිට මාස 5කට පසුව හිටපු පෑස්සුම්කරුවකු ඇතුළු දෙදෙනෙක් අත් අඩංගුවට ගනු ලැබූහ.

කැස්බෑව මහේස්ත්‍රාත් සුනිල් වීරසිංහ මහතා ඉදිරිපිටදී අද (5) මියගිය තරුණයාගේ කොටස් ගොඩගත්තේය. සූරියවැව, මහගල්වැව පදිංචි ඉන්දික සඳරුවන් නමැති මේ තරුණයා වෘත්තීය ඊර්ෂ්‍යාව මත මරා දමන්නට ඇතැයි පොලිසිය කියයි.

පසුගිය ජනවාරි 28 වැනිදා ඔහුට ගංජා සුරුට්ටුවක්දී මරා පෙට්‍රල් දමා දෙවරකදී පුළුස්සා වල දමා ඇතැයි කියති.

මඩපාත පෞද්ගලික ආයතනයක සේවය කළ මෙම තරුණයා අතුරුදන්වී ඇතැයි පැමිණිලි කර ඇත්තේ මහගල්වැව නන්දන හිමියන් බවද පොලිසිය කියයි.



අදහස් (0)

පෑස්සුම්කරු මැරූ පෑස්සුම්කරු පෑස්සෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site