මතුගම සහ හොරණ පාසල් 150ක් අදත් වසන බව අධ්‍යාපන නිලධරයෝ කියති.
බදාදාත් (03)කාලගුණය අයහපත් වුවහොත් එදින ද පාසල් වසන බව ඔවුහු පවසති.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
පාසල් 150ක් අදත් වැසේ
අසෝකා Tuesday, 03 June 2014 06:52 PM
පාසල් වැහුනට ටියුෂන් වහන්නේ නැහැනේ! ඉතින් දැන් තත්වය අනුව පාසල් සදහටම වැහුවත් පාඩුව ගුරුවරුන්ට පඩි නොලැබීම පමණයි: එ්කෙන් රජයට නම් ලාබ වෙයි පාසල් නඩත්තු කරන්න මුදල් වැය නොවන නිසා.(නදී)
රශ්මික Tuesday, 03 June 2014 11:12 AM
ෂෝක් නේ. සතියම ඉස්කෝලෙ වහනවා නං මම කැමතියි (නදී)