
(එම්.කේ.නන්දසේන)
හපුතලේ ප්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පැමිණි කණ්ඩායමක් සෙල්ලකතරගම මැණික් ගඟේ පාලම අසල දිය නාමින් සිටියදී අද (28 ) එක් තරුණයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි කතරගම පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ, දඹෙිතැන්න, බණ්ඩාර එළියවත්ත ලිපිනයේ පදිංචි මෝගන් රාජ් සරන් නැමති 16 හැවිරිදි තරුණයෙකි.
හපුතලේ දෙමළ මහා විද්‍යාලයේ 11 වසර ඉගෙනුම හදාරන බවත්, මෙම වසරේ අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වීමට සූදානමින් සිටි අයෙකු බවත්, තරුණයාගේ පියා වන මෝගන් රාජ් 45 නැමැති අය පැවසීය.
සෙල්ල කතරගමට පැමිණ දේවාලයේ පූජාවන් තැබීමට පෙර දිය නාමින් සිටියදී පුතා දක්නට නොවුයෙන් කණ්ඩායමෙි සිටි අනෙකුත් අයද සමග දියයට කිමිදී ගල් වලක තිබී සොයාගෙන රෝහල වෙත ගෙන එන විටදී මියගොස් ඇති බව වෛද්‍යවරුන් පැවසුවේ යයි මෝගන් රාජ් නැමැති අය වැඩිදුරටත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් සිසුවා මැණික් ගඟට බිලි