
(නිමල් ජයරත්න)
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත 11 වසරේ පාසල් සිසුවකුට බලහත්කාරයෙන් ගංජා පෙවීමට උත්සාහ දැරූ පුද්ගලයකු දිඹුලාගල පැළෑටියාව ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි,
අදාල පාසල් සිසුවා ප්‍රධාන මාර්ග රැඳී සිටියදි සැකකරු බලහත්කාරයෙන් ගංජා පෙවීම්ට උත්සාහ දරා ඇති බව එම සිසුවාගේ මාපියන් පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය,
සිසුවාට ගංජා පෙවීමට උත්සාහ දැරූ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ගංජා අලෙවිකරු සහ ප්‍රවාහනය කෙරු සැකකරුද අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දිඹුලාගල පැළෑලෑටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31, 32, 38, යන වයසේ පසුවන අය බවද පොලිසිය සඳහන් කරයි,
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් සිසුවට ගංජා පොවන්න හදලා