වැව්, ගංගා, ඇළ දොළ ඇතුළු ජලාශවල දියේ ගිලීමෙන් අනතුරට පත්වන්නන් බේරා ගැනීම සඳහා පාසල් සිසුන් දායක කර ගැනීමේ අරමුණින් ඔවුන්ට ජීවිතාරක්ෂක පුහුණුවක් ලබාදීමේ වැඩසටහනක් දියත් කිරීමට ශ්‍රී ලංකා පාසල් ජීවිතාරක්ෂක සංගමය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සහයෝගයෙන් මෙම වැඩසටහන ආරම්භ කරන බව ශ්‍රී ලංකා පාසල් ජීවිතාරක්ෂක සංගමයේ ලේකම් කේ. ජානක ලාල් මහතා ලංකාදීපයට පැවසීය.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් සිසුන්ට ජීවිතාරක්ෂක පුහුණුවක්
ලාල් පෙරේරා Friday, 29 June 2012 11:15 AM
හරිම වටින දෙයක්..