2025 දෙසැම්බර් මස 18
643
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් විරෝධය මහජනයා පිටින්
උපාලි Tuesday, 08 March 2016 05:31 AM
අපේ රටේ මිනිස්සු විරෝධතා වලට තෝර ගන්නෙම මහ ජනයාට හිරිහැර වෙන ක්‍රමයක්. පාරේ යන මිනිස්සුයි වාහනයි තමයි ලේසිම ගොදුර. පාරේ යන අපිද විදුහල්පති තියාගෙන ඉන්නේ? දැන් කට්ටියක් සුදානම් වෙනව කොළඹට එන පාරවල් හයම වහන්න. අනේ අපි වගේ ජාතියක්. (බ)
හසාන් Tuesday, 08 March 2016 09:05 AM
මේවට ඉතින් මොනවා කියන්නද.? (ර)
මාලික Tuesday, 08 March 2016 06:01 AM
අනේ මෙහෙමත් වැඩ! (නි)
අමිල Tuesday, 08 March 2016 06:07 AM
මේ මොකද මේ පාසලේ ප්‍රශ්නෙකට මහපාරවල් අවහිර කරන්නේ? (නි)
ධර්මසේන Tuesday, 08 March 2016 09:40 AM
විශේෂයෙන් විදුහල්පතිවරුන්ට තමා පදිංචි ප්‍රදේශයෙන්ම හෝ ආසන්න ප්‍රදේශයක විදුහල් ලබාදීම නුසුදුසුයි .මෙවිට විදුහල්පතිට තම කටයුතු කරගෙනයාමට විවිද ප්‍රශ්න ඇතිවනවා ඥාති සංග්‍රහ කරන්න හිතවතුන්ගේ ළමයින් ගන්න හිතවතුන්ට යම් යම් පහසුකම් දෙන්න පාසලේ කොන්තරාත් දෙන්න සිදුවනවා .ගමෙකමට මේවා කිරීම රාජ්‍ය සේවයට නුසුදුසුයි .ආයතන සංග්‍රහය අනුව නොසිදුවියයුතු වැරදි සිදුවනවා .එනිසා ගමේ විදුහල්පතිවරුනට ගමේ පාසල් ලබා නොදීම හා එසේ ලබාදී ඇති විදුහල්පතිවරු මාරුකිරීම ඉතාම අවශ්‍ය දෙයක් (කෞ)
රොෂාන් Tuesday, 08 March 2016 06:07 AM
මේක නම් නවත්වන්න ඕනෑ. මාර පිස්සුවක්. ගෙදර ගහගෙනත් පාරට එයි මෙහෙම යනකොට (නි)
මහින්ද Tuesday, 08 March 2016 07:53 AM
මහ පාරත් පුදුම කරුමයක් කරලා තියෙන්නේ .(හේ)