IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාසල් රග්බි ලීග් තරග අනිද්දා ඇරඹේ

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වන ‘සිංගර්’ කුසලාන අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලිය (2012) අනිද්දා (18 වැනිදා) ආරම්භ වේ. මෙවර තරගාවලියේ පළමු වැනි කොටසේ කණ්ඩායම් 30 ක් ඒ, බී සහ සී යන කාණ්ඩ යටතේ තරග වදිති. දෙවැනි කොටසේ කණ්ඩායම් 24 ක් ද, තෙවැනි කොටසේ කණ්ඩායම් 36 ක් ද තරග කරති. පළමු තරගය, මරදාන සහිරා විදුහල සහ කොටහේන ශා. බෙනඩික් විදුහල අතර (‘සී’ කාණ්ඩයේ තරගයකි) අනිද්දා සවස 4.30 ට මරදාන සහිරා විදුහල් පිටියේදී පැවැත්වේ. ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය, ශාන්ත පීතර විදුහල සහ මරදාන ශාන්ත ජෝශප් විදුහල අතර 20 වැනිදා පස්වරු 4.30 ට බම්බලපිටියේදී පැවැත්වේ. පළමු සතියේ පැවැත්වෙන ‘ඒ’ කාණ්ඩයේ තරග අපේ‍්‍රල් 18 වැනිදා * සහිරා විදුහල සහ ශා. බෙනඩික් විදුහල අතර සහිරා විදුහල් පිටියේදී *ශා. ආනා විදුහල සහ නුගේගොඩ ශා. ජෝන් විදුහල අතර කුරුණෑගලදී අපේ‍්‍රල් 19 වැනිදා *වෙස්ලි විදුහල සහ නාලන්දා විදුහල අතර රත්මලාන ගුවන් හමුදා පිටියේදී * රාජකීය විදුහල සහ මලියදේව විදුහල අතර කුරුණෑගලදී අපේ‍්‍රල් 20 වැනිදා * ශා. පීතර විදුහල සහ ශා. ජෝශප් විදුහල අතර බම්බලපිටියේදී. අපේ‍්‍රල් 21 වැනිදා *කොළඹ රාජකීය විදුහල සහ ඞී. එස්. සේනානායක විදුහල අතර රාජකීය විදුහල් ක‍්‍රීඩාංගණයේදී. *ඉසිපතන විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක‍්‍රීඩාංගණයේදී. *ත‍්‍රිත්ව විදුහල සහ විද්‍යා විදුහල අතර පල්ලේකැළේ ක‍්‍රීඩාංගණයේදී. * කිංග්ස්වුඞ් විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල අතර නිත්තවෙළ ක‍්‍රීඩාංගණයේදී.



අදහස් (0)

පාසල් රග්බි ලීග් තරග අනිද්දා ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site