පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයකට යටවීමෙන් කාන්තාවක් මියගොස් ඇතැයි දවුලගල පොලිසිය පවසයි.
මියගිය කාන්තාව දවුලගල නිකාංග ප්‍රදේශයේ පදිංචි වයස 62 ක් වු කාන්තාවක් වන අතර අද (11) ලංකාතිලක මංසන්ධියේදී මගී ප්‍රවාහන බස් රථයක් යැයි සිතා පාසල් සිසුන් ප්‍රවාහන බසයට ගොඩවිමට යාමේදි ඇද වැටි බස් රථයේ පිටුපස රෝදයට යටවීමෙන් මියගොස් ඇතැයි කියති.
බස් රථයේ රියදුරු දවුලගල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටී.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් බසයට යටවී කාන්තාවක් මරුට
කුමාරි Monday, 11 January 2016 02:28 PM
ඇමරිකාවේදි මිය ගිය කාන්තාව ලංකාවේ කෙනෙකි මේ දෙදෙනාටම නිවන් සුව පතමි. (බ)
රෝහණ කුමාර් මෙන්ඩිස් Monday, 11 January 2016 05:02 PM
තෙරුවන් සරණ කොහොම වෙතත් යන දරුවන්ටත් අබ සරණයි මෙහෙම රියදුරන්ගෙන් (නි)
දුමින්ද Monday, 11 January 2016 11:15 AM
මාරාන්තික වැරදීමක් (ම)
සරත් Monday, 11 January 2016 11:31 AM
හැමදාම මෙවැනි දේවල් අහන්න වෙනවා (බ)
නිශාර්ඩ් Monday, 11 January 2016 11:34 AM
මේ බස් රියදුරන්ට හරිම පුදුම හදිස්සියක්. අඩුගානේ සයිඩ් කන්නාඩිය බලල තිබුනානම් බේරාගන්නවත් තිබුණා (බ)
ලලිත් Monday, 11 January 2016 11:52 AM
මෙය ලංකාවේ පමණක් සිදුවෙන දෙයක් නොවෙයි. පසුගිය ජනවාරි 5 වෙනිදා 67 හැවිරිදි කාන්තාවක් ඇමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේදී මගී බස් රථයකට යටවී මියගියා. මේ අයට නිවන්සුව පතන අතරම මෙවැනි දේවල් වලට නීතිය අතටගෙන කටයුතු කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. (නි)
ටෙනිසන් Monday, 11 January 2016 11:08 PM
මියගිය කාන්තාවට නිවන් සුව පතමු. (නි)
නිලන්ග Tuesday, 12 January 2016 02:35 AM
ඛේදජනක පුවතක් (නි)