IMG-LOGO

පාසල් ප්‍රේමය දුරදිග යයි:සිසුන් දෙකකට පිහි පහර

(මහේෂ් කිර්තිරත්න)

ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් මාතලේ නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුන් දෙනකු පිහි පහරකට ලක්ව තුවාල ලබා රෝහල්ගත කළ බව මාතලේ පොලිසිය කියයි. 

පිහියෙන් ඇන්න බව කියන පාසල් සිසුවා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සිසුන් දෙදෙනාගේ බෙල්ලට සහ හිස ප්‍රදේශයට පිහි ඇනුමින් තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

පාසල් සිසුවියකගේ ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම පිහි ඇනුම සිදුවි ඇති බව මුලික පොලිස් පරික්ෂවලදි අනාවරණය වි තිබේ.

සැකකාර පාසල් සිසුවා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

 



අදහස් (5)

පාසල් ප්‍රේමය දුරදිග යයි:සිසුන් දෙකකට පිහි පහර

uk ran Wednesday, 16 March 2022 08:08 AM

මේවාට ලංකාවේ පෙන්නන්න චිත්‍ර පටි, ඒවා පෙන්නන මාධ්‍ය ආයතනත් වගකියන්න ඕන.මනස විකාර කරන දේවල්ම තමයි ජනමාධ්‍ය වල ප්‍රචාරය කරන්නේ

:       0       17

Heena Wednesday, 16 March 2022 08:11 AM

මේ දරුවන්ගේ දෙමව්පියෝ පුනරුත්තාපනය කරන්න ඕනේ.

:       0       12

Pradeep Kumara Wednesday, 16 March 2022 09:30 AM

එදිරිවීර සරත්චන්ද්‍ර මහතාගේ "විලාසිනියකගේ ප්‍රේමය" කෘතියේ මෙහෙම තිබුනා. "ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ රිසි වූ කෙනෙකුට පූජා කරන්නට, ලෝබ සිතින් තොර පිදුව මනා වේ පෙරලා ලබන්න නොසිතා බිදකුත්" දරුවනේ මෙය තේරුම් ගන්න. ප්‍රේමය යනු බලහත්කාරයෙන් ලබා ගත හැකි හෝ ලබාගත යුතු දෙයක් නොවේ.

:       0       13

sujeewa Wednesday, 16 March 2022 10:26 AM

සෑම තැනකම ගහමරාගැනීම්, උද්ගෝෂණ, වැඩවර්ජන, රූපවාහිනී චිත්‍රපට යන කුමන ආකාරයකින් ගත්තද වෛරය හා ආවේගශීලී ආදර්ශයන් ලබා දෙන කල මෙවැනි දේ ගැන පුදුම වියයුතු නොවේ. විශේෂයෙන්ම රූපවාහිනී වල දිනපතා දහවල් පෙන්වන දකුණු ඉන්දියානු සම්භවයේ චිත්‍රපට වල ඇත්තේම ආදරය දිනා ගැනීම සඳහා සහ ආදරය වැලැක්වීම සදහා ඉතාමත්ම සාහසික ලෙස කපා කොටා ගැනීම් හා මිනී මැරීම් පමණකි. තරුණ පරපුර මේවා නරඹා වෙන කුමක් ආදර්ශයට ගන්නද,?

:       0       11

අද ලෝකය Wednesday, 16 March 2022 11:10 AM

මේ සිංහල තේරෙන්නේ නෑ දැන් ළමයින්ට...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 310 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site