හලාවත නගරයේ පාසල් බස් නැවතුමේ බූරුවා ගසමින් සිටි බස් සේවකයන් හය දෙනකු බසයක් ද සමග සැක පිට අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.
පාසල ඇරෙන තුරු ඔවුන් මේ බස් නවතා ගෙන සිටිය දී බූරුවා ගසා ඇතැයි ද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල ඇරෙන තුරු බූරුවා ගහලා
ඇල්බට් Wednesday, 07 May 2014 02:54 PM
හොඳට බලන්න ගහල තියෙන්නේ බුරුවද? පෝනියද?? කියලා. (ස)
හෂාන් Wednesday, 07 May 2014 03:14 PM
අනේ පව්. (ස)
රංජිත් සිල්වා Wednesday, 07 May 2014 03:14 PM
පුත්තලමේ කට්ටියක් වෙන්ඩ ඇති. (ස)
සත්‍යපාල Thursday, 08 May 2014 11:52 AM
ඇත්තටම මේ මිනිස්සුන්ව ප්‍රයෝජනවත් වැඩකට යොමුකරන්න පුළුවන් රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතනයක් රටේ නැද්ද? (නි)
අනුර Wednesday, 07 May 2014 03:33 PM
පව් බූරුවා අනේ. (ස)
ඉසුරන්දි Wednesday, 07 May 2014 03:39 PM
බුරු ගැහිල්ලනම් නීති විරෝධී ක්‍රියාවක්. මේ මිනිසුන්ට ගෙවල් දොරවල් නැතුව ඇති එකනේ ඔය. (දිල්)
ක්‍රිෂාන්ත Wednesday, 07 May 2014 04:24 PM
බුරුව ගහන්න නම් අවසර ගන්න බැහැ නේද ?? (ස)
රුවන් Wednesday, 07 May 2014 05:28 PM
මට නම් මෙහි කිසිම වරදක් පෙනෙන්නෙ නැහැ. පාසල ඇරෙනතුරු පැය 6ක් නිකන් බලාගෙන ඉන්නත් බැහැනේ (නි)
රොකී Thursday, 08 May 2014 08:39 AM
බූරුවා ගැහුවට වඩා හොඳයි කැසිනෝ ගැහුවා නම්. ඒවා ගහපුවාම රට සංවර්ධනේ වනවා කියනවනේ? (නදී)
සේකර Thursday, 08 May 2014 08:53 AM
අහිංසක මිනිස්සු.(නදී)
පාරා Wednesday, 07 May 2014 08:12 PM
නැ. නැ ගහල තියෙන්නේ මෝඩයෝ.(නදී)
මනෝජ්-සාජා Wednesday, 07 May 2014 08:17 PM
බුරුවා ගහලද? නැත්නම් ඕමි අතක්වත් සෙල්ලම් කරලද? (නි)
ජගත් Wednesday, 07 May 2014 08:40 PM
ටිකක් ඉවසන්න බැරිද පැකර් එනකම්? (නි)