IMG-LOGO

පාසලෙන් කොටි අවි බැරලයක් මතුවෙයි

යුද සමයේදී කොටි සංවිධානයේ පිස්තොල කල්ලිය හා මරාගෙන මැරෙන බොම්බකරුවන් විසින් භාවිතා කරන ලදැයි කියන යුද උපකරණ තොගයක් වව්නියාව බණ්ඩාරිකුලම් විපුලානන්ද පාසල් ඉඩමේ වළ දමා තිබියදී ගොඩගත් බව වව්නියා පොලීසිය හා  පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

ගොඩනැගිල්ලක් ඉදිකිරීම උදෙසා පස් කපන යන්ත්‍රයක් මගින් පොළොව හාරමින් සිටියදී අඩි 4 ක් පමණ උසැති නිල් පැහැති ප්ලාස්ටික් බැරලයක් මතුවු බවත් පිස්තොල රඳවනක් , 9 වෝල්ට් වර්ගයේ බැටරි 9 ක්, මරාගෙන මැරෙන් ඇඳුම් කට්ටලවලට සවි කරන සර්කිට් 4ක් , ඩෙත්කෝඩ් වයර් 6 ක් හා පිස්තොල පතුරොම් දෙකක් හමු වී ඇත. 

IMG-20160922-WA0004 IMG-20160922-WA0006 04-(1) 06-(2)



අදහස් (0)

පාසලෙන් කොටි අවි බැරලයක් මතුවෙයි

ටෙනිසන් Friday, 23 September 2016 07:14 AM

තව මේ වගේ වළදැමූ ඒවා මොනතරම් ඇද්ද? (නි)

:       0       0

නදීක Friday, 23 September 2016 07:29 AM

වැදගත් පුවතක් (නි)

:       0       0

සරත් Friday, 23 September 2016 09:50 AM

ඕක විග්නේශ්වරන්ගේ ගෙදරට ගිහින් දමන්න තියෙන්නේ. සුමන්තිරන්ට ඇවිල්ලා බලන්න කියන්න. අහිංසක මිනිස්සු ඉන්න තැන්වල කොටි හංගපු ආයුධ විතරක් නොව කොටි බර ආයුධ වලින් පහර දුන්න එකත් ප්‍රසිද්ධ රහසක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site