IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පීසිත් එක්ක මිනිහෙක් මහ පාරේ මහ පොරයක්

දෙහිවල හන්දියේදී වරෙන්තුකරුවකු අල්ලා ගැනීමට පොලීසිය අද (13) උදේ සමත් විය.වරෙන්තුකරු පැන යමින් සිටියදී පොලිස් කොස්තාපල්වරයකු ඔහු පසු පස පන්නා ඔහු මෙල්ල කැර ගැනුණේ ඔහු සමඟ ටික වේලාවක් පොර බැදීමෙනි.



අදහස් (0)

පීසිත් එක්ක මිනිහෙක් මහ පාරේ මහ පොරයක්

සෙනරත් Thursday, 14 August 2014 10:06 AM

පොලිසියේ ඉන්නවා ඕනෑතරම් හොද මිනිස්සු. එත් සමහර පොලිසියේ ලොක්කෝ තමයි දේශපාලකයෝ ගාව දෙකට නැමිලා උසස්වීම් බලාපොරොත්තුවෙන්, පොලිසියේ පොඩ්ඩන්ටත් වැඩක් කරන්න දෙන්නේ නැත්තේ. (දී)

:       0       0

ලුම්බිණි Thursday, 14 August 2014 04:44 AM

හොඳ වෙලාවට මේ වරෙන්තුකරු වෙනත් අය වගේ සුපිරි වාහනයක නොවෙයි වෙන්න ඇති යන්න ඇත්තේ. (නි)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Thursday, 14 August 2014 04:46 AM

මේ වගේ අපරාධකාරයන්ට නැවත එහෙම නොවෙන්න සළකන්න ඕනෑ. (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 14 August 2014 04:51 AM

දක්ෂ පොලිස් නිලධාරියෙක් ! ගුටිනොකා මෙල්ල කරගත් එක කලකින් ඇසූ විශිෂ්ට ආකාරයේ ජයග්‍රහණයක් (නි)

:       0       0

ඩයස් Thursday, 14 August 2014 10:42 AM

සිසිර කුමාර මහතා ඉගිරිපත් කලේ වැදගත් ප්‍රස්නයක්, තව ලොකු හොරු එමටයි, අලුත්ම හොරු අලි හොරු. (නදී)

:       0       0

කුමාරි Thursday, 14 August 2014 04:56 AM

හොඳ වෙලාවට කොස්තාපල් මහත්තයා අතේ අර පත්තුවෙන එකක් තියෙන්න නැතුව ඇති.එහෙම තිබුනා නම් අහන්න වෙන්නේ වෙනමම කතාවක්.අපේ පොලිසියට ජය වේවා! (නි)

:       0       0

තබුක් සිල්වා Thursday, 14 August 2014 05:08 AM

දේශපාලකයන්ගේ බලපෑම් හමුවේ අපේ පොලිසිය අසරණ උණත් පොලිස් දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් ඉන්න බව අපේ රටේ ජනතාව දන්නවා (නදී)

:       0       0

ගිහාන් Thursday, 14 August 2014 05:18 AM

මෙහෙම රාළහාමි කෙනෙක් එහෙම දෙයක් කෙරුවාට උසස් පොලිස් නිලධාරියෙකු නම් කීයටවත් කරන්නේ නැහැ. ඒ නිසා මෙවැනි රාළහාමිලාට උසස්වීමක් හෝ දීමනාවක් දීම සත් ක්‍රියාවකි. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 14 August 2014 11:13 AM

දැන් ඉතින් කාලා එන්න බැරියෑ. පැනලා යන්න හැදුවට පොලීසියෙන් සැළකිල්ලයි, උසාවි නාවට දවස් හත අටක් හිරේටයි.... (නි)

:       0       0

අනුර Thursday, 14 August 2014 11:29 AM

මෙන්න ලංකාව (දී)

:       0       0

රංජිත් සිල්වා Thursday, 14 August 2014 05:45 AM

වීර ක්‍රියාවට බලවත් ප්‍රසන්සාව පුදමි. (නදී)

:       0       0

සිසිර අමරසිංහ Thursday, 14 August 2014 06:41 AM

වරෙන්තු කාරයෙක් උනත් පොඩි මිනිහෙක් නිසැකවම. නැත්නම් අර ප්‍රසිද්දියේ ඉන්න වරෙන්තුකාර යකඩ හොරාවත් අල්ලන්න බැරිය ඔච්චර දඟලන්නේ නැතුව. (දී)

:       0       0

වසන්ත Thursday, 14 August 2014 07:59 AM

පොලිසියේ මහත්තයාට මල් මිටක්. දිරි දීමනාවක් දුන්නොත් හොඳයි.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 307 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site