සාමාන්‍ය ඇඳුමින් සැරසුණු හමුදා සාමාජිකයන් තිදෙනකු සමග සඳුදා රාත්‍රියේ මිරිහාන පොලිසිය අත් අඩංගුවට ගත් ව්‍යාජ අංකයක් සහිත සුදුවෑන් රථය හමුදාවට අයත් වෑන් රථයක් බව හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි.
මෙසේ ව්‍යාජ අංකයක් සවිකර ධාවනය කළේ ඇයිද යන්න හෙළිකර ගැනීමට පරීක්ෂණ අරඹා ඇතැයිද එහි තිබූ පිස්තෝලය මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති බවත් වසර 15 ක කාලයක සිට එය ඒ මහතා පරිහරණය කරන බවත් පැවසේ.
පිස්තෝලය රැගෙන යාමට අපහසු අවස්ථාවලදී එය ඔහුගේ නිල ආරක්ෂක නිලධරයා අතට පත් කරන බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිස්තෝලයයි වෑන්රියයි හමුදාවේ
රන්ජිත් Thursday, 23 July 2015 02:26 AM
මේක ත්‍රස්තවාදීන් පාවිච්චි කළා නම් නියම අයිතිකාරයට දෙන්නේ නැතුව හමුදාව තියාගන්නේ කොහොමද? (නි)
සෑම් Wednesday, 22 July 2015 03:42 PM
මේ බලන ඔක්කොම්ම අය යහපාලනයට කඩේ යන අය ද (බ)
දිල්කි Wednesday, 22 July 2015 04:45 PM
මොකක්ද මේ අවුල්සහගත ප්‍රශ්නය? (නි)
විජේසුන්දර ප්‍රංශය Wednesday, 22 July 2015 04:46 PM
මේ වෑන් රථය අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින්ට අපගේ උත්තමාචාරය! (නි)
දිනේෂ් Thursday, 23 July 2015 04:58 AM
මේකත් ගෝඨගේ වැඩක් වගේ ඉකමනට හොයන්නේ ඕනේ මොකද ෆොන්සේකා මහත්තයට විරුද්දව ගෝඨාට කඩේ ගියේ මේ අය තමා (බ)
පෙරේරා Wednesday, 22 July 2015 06:46 PM
පහුගිය කාලේ කොතෙකුත් සුදු වෑන් එක එක විෂමාචාර වල යෙදුනත් ඒ කාලේ තිබුන රජය අහක බලා හිටියා. මේ පළවන වරට සුදු වෑන් එකක් අත්අඩංගුවට පත්වෙච්ච අවස්ථාව. දැන් අපි හොඳාකාරව දන්නවා ඒ වෑන් ආවේ කොහෙන්ද කාගේ උවමනා පිටද කියලා. (නි)
සරත් රෝමය Wednesday, 22 July 2015 07:51 PM
මේකට සම්බන්ධ උසස් නිලධාරීන් ගැන හොඳින් සොයාබලන්න (නි)
ධම්ම Wednesday, 22 July 2015 12:42 PM
දැන් පැහැදිලියිනේ සිවිල් ඇඳුම් අඳින අය එළවන සුදු වෑන් හමුදාවේත් තියෙනවා කියලා. (අ)
විජිත් Wednesday, 22 July 2015 10:33 PM
ව්‍යාජ අංකය ගැන මටත් සැකයි (නි)
නන්දලාල් - ප්‍රංශය Wednesday, 22 July 2015 12:55 PM
හොඳ හොඳ සෙල්ලම් එළිවේගෙන එන බව පේනවා. ඉතාමත් ගැඹුරු පරීක්ෂණයක් මැතිවරණයට පෙර කිරීම අත්‍යවශ්‍ය හදිස්සි කටයුත්තක්. (ර)
මානවි Wednesday, 22 July 2015 01:17 PM
ඕක එච්චර ගණන් ගන්න එපා .ඒ කාලේ ඔය වගේ සුදු වැන් එකකින් ආපු පි ,එස්,ඩි රාළහාමිලා වගයක් ගල්කිස්සේ පොලිසියට අතටමම අල්ලදිලත් හිටපු ඩි අයි ජි අනුර සේනානායක ඇතැරියේ .දැන් බොරුවට උඩ පනිනවා, (අ)
යසන්ත Thursday, 23 July 2015 09:27 PM
මෙතන කුමක් හෝ අපි නොදන්නා යමක් සිදුව ඇත (නි)
නිශේන් Thursday, 23 July 2015 01:45 AM
මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)
ලක්සිරි Wednesday, 22 July 2015 02:03 PM
ව්‍යාජ අංක ගහගෙන ගියා නම් හොඳ හොඳ සෙල්ලම් දාලා තියෙනවා.(හේ)