IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘පූසාට බයේ සිංහයා පැන යෑම පුදුමයක්‘

බන්දුල ගුණවර්ධන මහතා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සිංහයකුටත් තමන් පූසකුටත් සමාන කළත් පූසාට බියේ සිංහයා පැන යාම පුදුමයක් බවත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සමඟ ලබන අඟහරුවාදා (23)  ප්‍රසිද්ධ විවාදයකට එක්වීමට සූදානමින් සිටින බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කීවේය.

මුදල් අමාත්‍යාංශයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඇමතිවරයා එසේ කීවේය.



අදහස් (0)

‘පූසාට බයේ සිංහයා පැන යෑම පුදුමයක්‘

පුලාරා Saturday, 20 June 2015 02:10 AM

යහපාලනේම අසුචි තවරුවේ මේ රවී. දැන් අභියෝග කරනවා මහින්දට එයා සමග සටනට එන්නලු. කැලයක හිටියලු තඩි ඌරෙක්.ඌ සිංහයාට කියුවලු මම තමයි මේ කැලේ රජ්ජුරුවෝ. ඒ බව පෙන්වන්න අහවල් දවසට සියලුම සත්තු ඉදිරියේ සටනට එන්න කියල. නියමිත දිනට සියලු සත්තු ඉදිරියේ සිංහයා මේ ඌරා සමග සටනට ආවලු. ඌරා අසුචි වලක බැහැලා ඇග පුරා අසුචි ගාගෙන සිංහයාට සටනට එන්න කියුවලු. ගද ඉවසන්න බැරි සිංහයා " අදට උබ තමයි දිනුම්" කියලා සටන් නොකර ගියාලු. (බ)

:       0       0

රහීම් Saturday, 20 June 2015 02:20 AM

කවුරු දිනයි කියලද ඔයාලා හිතන්නේ? (නි)

:       0       0

සාමා Saturday, 20 June 2015 02:21 AM

අනේ පුලාර , මෙතන ගඳ ගස්සන්න එපා (නි)

:       0       0

කීර්ති Friday, 19 June 2015 11:57 AM

අපේ වීර මහින්ද මහත්තයා යවන්නේ නැහැ කා ගාවටවත්. (ර)

:       0       0

නන්දලාල් ප්‍රංශය Sunday, 21 June 2015 06:16 PM

සත්තු වත්තේවත් මේ වගේ ඇන කොටා ගන්න ඈයෝ ඉන්නවද දන්නා නැහැ. නැත්නම් මැතිසබය සත්තු වත්තක් වෙලාද ?(නදී)

:       0       0

මෙල් Saturday, 20 June 2015 02:58 AM

පුලාරාගේ නියම කතාව. නියමෙට ගැළපෙනවා. (නි)

:       0       0

ප්‍රභාත් Saturday, 20 June 2015 03:26 AM

රවී ගැන නම් අපිට විශ්වාසයි (නි)

:       0       0

සිරිවිකුම් Saturday, 20 June 2015 03:43 AM

පුලාරා කියූ කතාවම තමයි මමත් කියන්නේ (නි)

:       0       0

ශාන් සෞදි Saturday, 20 June 2015 04:32 AM

දැන් සිංහයා පලා ගියානම් වාද කරන්න එන්නේ හික්මීයද? නැත්නම් බුරුවද ? (නදී)

:       0       0

ශාන් සෞදි Saturday, 20 June 2015 04:36 AM

දැන් පුරලගේ කතාව අනුව අසුචි වලක බැහැලා ඇඟ පුරා අසුචි ගාගෙන අාපු ඌරාට තියන තරම් මොළයක්වත් ඔය කියන මහා සිංහයාට නැහැ මේවගේ සිංහයෝ තමා මේ රජකරවන්න හදන්නේ (නදී)

:       0       0

කුමාර Friday, 19 June 2015 02:39 PM

ප්‍රභාකරන්ටත් වීරයා කියන මිනිස්සු ඉන්න රටන මේක. (බ)

:       0       0

සරත් Friday, 19 June 2015 02:51 PM

පාමංකඩ ගිය හැටි මටනම් මතකයි (බ)

:       0       0

අචිර Friday, 19 June 2015 03:16 PM

අපේ මහින්ද මහත්තයාව නම් යවන්න එපා (නි)

:       0       0

අප්පුහාමි Friday, 19 June 2015 03:25 PM

බන්දුල එක්ක වාදකරලා දිනන්න බැහැ. දැක්කනේ සමහර වචන හොද වචන කියලා ඔප්පු කරපු හැටි! (නි)

:       0       0

ඩෙස්මන් ප්‍රනාන්දු Friday, 19 June 2015 04:15 PM

රවී සිංහල නමකින් ඇවිත් රට රවටනවා (බ)

:       0       0

මාගලී ෆොන්සේකා Friday, 19 June 2015 04:30 PM

ඔව් එයා දැන් පන්සල් විතරයි යන්නේ (බ)

:       0       0

සහන් නාලිකා Sunday, 21 June 2015 03:32 AM

රවී, පිස්සු පූසා සිංහයෙක් වෙන්නේ නැහැ. අපේ රටේ මෝඩ මිනිස්සු තමයි පිස්සු පූසෙක්ව සිංහයෙක් කරලා වැඳගෙන හිටියේ. ඔබ වගේ උගත් අයෙක් සමග වැඩ කිරීමට ඔහුට නොහැක, ඔහුට හැක්කේ අපේ හාමුදුරුවනේ ගීතය ගැයීමට පමණි (නදී)

:       0       0

චතුරි Friday, 19 June 2015 05:43 PM

කිය කියා ඉන්නේ නැතුව නියම නිලධාරීන් සමඟ කතාකර නිර්දෝෂීබව ඔප්පු කරන්න. පළිගන්නවා කියන්න එපා (නි)

:       0       0

සිරිවිකුම් Friday, 19 June 2015 06:05 PM

අපි අහලා තියෙන කතාවේ නම් තියෙන්නේ ඌරා සහ සිංහයා අතර සටනක්. සිංහයා ඒ කතාවේ ඇත්තටම පලා යනවා.මේ පංචතන්ත්‍රයේ තිබෙන කතාවට මොක‍ද ඔයතරම් බය? (නි)

:       0       0

සුනිල් Friday, 19 June 2015 07:02 PM

මහින්දට දුන්නා හොඳටම ඇති. තවත් රටේ දාසයෝ නැහැ (නි)

:       0       0

සුනිල් චිත්‍රසේන Friday, 19 June 2015 07:04 PM

අනේ අප්පච්චිට තිබෙන තණ්හාවක්? (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 19 June 2015 07:40 PM

ඔයා කවුද කියලා ඔක්කොම දන්නවා (නි)

:       0       0

ජගත් Saturday, 20 June 2015 09:34 AM

පුලාරා, ඔයා හරි. ඊසොප්ගේ උපමා කතා වල තියෙන කතාවක් ඕක. (නි)

:       0       0

රන්ජිත් Friday, 19 June 2015 08:43 PM

කකුළුවා දඟලන්නේ හැළිය රත්වනතුරු පමණි. (නි)

:       0       0

පාලිත Friday, 19 June 2015 08:52 PM

එහෙම පැනයන්න වෙන වෙලාවලුත් එනවා මහත්තයෝ (නි)

:       0       0

ජගත් Saturday, 20 June 2015 09:40 AM

ශාන්,ඔයා සෞදියේම ඉන්න. මෙහෙට ඔයාලා හරියන්නේ නැහැ. උපමා කතාවේ ඌරා අසුචි ගාගෙන එන්නේ සිංහයාට තියෙන බයට. එහෙම හැසිරුනාම සිංහයාට එයාව අල්ලන්න බැහැනේ. ඒ නිසා දන්නේ නැති දේ කියවන්න එපා (නි)

:       0       0

පෙරේරා Friday, 19 June 2015 10:11 PM

අපි බලමු පූසාද සිංහයාද දක්ෂ කියලා (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 19 June 2015 10:55 PM

මැදවච්චිය ,කිලිනොච්චිය පැටලෙයිද? (නි)

:       0       0

කණිෂ්ක Friday, 19 June 2015 11:44 PM

මට නම් ඉවසුමක් නැහැ මේක බලන්න (නි)

:       0       0

අමන්දා Friday, 19 June 2015 11:43 PM

රවී වගේ ආර්ථික විශේෂඥයෙක් එක්ක කතා කරන්න ලෙහෙසි නැහැ.බලයේ ඉන්නකොට දැනුම තියෙන අය වට කරගෙන හිටියේ. මහජනයාගේ මුදලින් අවුරුදු දහයක් ප්‍රතිරූපය පුම්බලා! සමහරු හිතන්නේ සියල්ල දත් කියලා (නි)

:       0       0

ශානක Saturday, 20 June 2015 10:22 AM

මේ පූසාව අපි හොඳට දන්නවනේ! (නි)

:       0       0

චාමර Saturday, 20 June 2015 12:54 AM

ඒ ගමන සත්තු ටිකටත් නිදහසක් නැහැ වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site