එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍යවරයකු හා පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයකු වු දිවන්ගත පෙස්ටස් පෙරේරා මහතාගේ 87වන ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ දෙව පුජාවක් ඉරිදා වෙරෝනා නුවරදි පැවැත්විමට නියමිතය. ඈන්ටන් රංජිත් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන විශේෂ දෙව පුජාව වෙරෝනා නුවර ටෙනිසන් මහබදුගේ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ශාඛාව විසින් මෙහෙයවයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පෙස්ටස් සමරා වෙරෝනාහි දේවමෙහෙයක්
සිරි Sunday, 09 March 2014 12:59 PM
රටට විශාල සේවයක් කළ ඇමති වරයෙක්(දිල්)
ෆාතිමා Sunday, 09 March 2014 02:03 PM
ඔබ තුමාගේ සේවය අපි අගය කරනාවා (දී)
පැස්කල් Sunday, 09 March 2014 07:03 PM
මැරුණාට පසු හොද පමණක් කීම මනුස්ස ගතියනේ නේද ? (දී)
කොස්වත්ත Saturday, 08 March 2014 11:01 PM
පෙස්ටස් පෙරේරා වගේ අමාත්‍යවරයකු දේසපාලන නායකයකු අපට කවදාවත් අයෙ කවදාවත් ලැබෙන්නේ නැහැ එතුමාට මොක්සුවය පතමි (දී)
ගාමිණී Sunday, 09 March 2014 09:19 PM
වෙන්නප්පුව ආසනයට අමිල සේවයක් කල ෆෙස්ටස් මැති තුමාට මොක් සුව පාමු.(නදී)
ජුදේ රොඩ්රිගු Sunday, 09 March 2014 01:29 AM
ස්වාමිනී නිත්‍ය සැනසීම ඔහුට දුනමැනවි.(නදී)
නුවන් Sunday, 09 March 2014 03:55 AM
ඉතාමත් හොද ක්‍රියාවක්. වෙන්නප්පුව යුග පුරුෂයා වෙනුවෙන් මෙවැනි දෙයක් කිරීම ගැන අපගේ ප්‍රණාමය.(නදී)