එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණූගම මහතාගේ ජන්ද පෝස්ටර් තලාතුඔය බූටාවත්ත හංදියේදි අලවමින් සිටියදී අද (23) දින අලුයම 4.20 ට පමණ සැකකරුවන් 5 දෙනෙකු අත් අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය පවසයි.
පෝස්ටර් ඇලවිම සදහා පැමිණි කැබ් රථය හා පෝස්ටර් තොගයක් ද අත් අඩංගුවට ගත් බවත් සැකකරුවන් හන්තාන,වතුවල,පල්ලේගම,හන්තාන පාර මහනුවර පදිංචිකරුවන් බවත් මෙම සැකකරුවන් අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද තලාතු ඔය පොලිසිය කියයි.
ඡායාරූප - චමිල් රූපසිංහ
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොස්ටර් ගහන්න ගිහින් පොලිසියේ නවති
ශාන සෞදි Thursday, 23 July 2015 02:11 PM
පෝස්ටර් ඇලවිම තහනම් නම් අයි ඒවා ප්‍රින්ට් කරන එක තහනම් නොකරන්නේ මේක නිකන් කුඩු ගෙන්න අවසර දිලා බොන එවුන් අත්අඩංගුවට ගන්නවා වගේ වැඩක්නේ කාගේද මේ කැකිල්ලේ තීන්දුව (අ)
සත්‍යයා Friday, 24 July 2015 12:28 AM
කෝ දැන් කට්ටියගේ සද්ද? ලෝකෙට නම් පරකාසේ. ගෙදරට මරගාතේ වගේ. (නි)
ලලිත් Thursday, 23 July 2015 10:43 AM
දඩය රුපියල් 100 බැගින් ගෙවන්න වෙයි...(ම)
බුද්ධික පී අතුකෝරළ Thursday, 23 July 2015 12:32 PM
පෝස්ටර් මුද්‍රණය කරන තැන් සේරම වටලලා නඩු දැම්ම නම් හරිනෙ. (ර)
දුමින්ද Thursday, 23 July 2015 09:08 AM
කොළ වලට විතරද තහංචි. (ර)
සිරි Friday, 24 July 2015 04:27 PM
මේ මැතිවරණ නීති වෙනස් කල යුතුයි .සෝදා සෝදා මඩේ දාන වැඩ නේ මේවා .! ලංකාවේ පෝස්ටර් අයින් වෙන්න තව කාලයක් යයි .පෝස්ටර් නොගහ කොහොමද තමන්ව ප්‍රසිද්ද කරගන්නේ ...?. යම් ප්‍රතිපාදන 1980 ගණන් වල නීතිය සංශෝධනය කර ඇතුලත් කරන්න ප්‍රයෝගිකව හිතල බලල සියලුම අධිකාරීන් (අ)
ගාමිණී Thursday, 23 July 2015 09:14 AM
අන්න හොඳ පාඩමක්. (ර)