(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත නොකරන්නේ ඇයි දැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මහතා:-(ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.
2019 පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය අරඹමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
"පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපතිවරයා යමක් කියා තිබෙනවා. ඒ ආණ්ඩුව විසින් ආණ්ඩුවක් පරීක්ෂා කිරීමේ අපහසුතාවයක් තිබෙන බවයි.අද ජුලි නවය. ගෝඨාභය රටින් පලවා හැරපු දවස.ඒක නිසා ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න.පාස්කු ප්‍රහාරය සිදුවෙන්න පෙර එහි පසුබිම සලකා බලන්න ඕන. මේකට රජය සම්බන්ධ බවට ඕන තරම් තොරතුරු තිබෙනවා.
අනුර කුමාර ජනාධිපතිද එය ප්‍රකාශ කර තිබෙනවා.බුද්ධි අංශ විසින් නැගෙනහිර පළාතේ මඩකලපුවේ යම් කණ්ඩායම් නිර්මාණය කළා.ඒ කණ්ඩායම් වල සාමාජිකයන්ට හැඳුනුම්පත් ද දී තිබුණා. බුද්ධි නිලධාරීන් විසින් ඒ හැඳුනුම්පත් අත්සන් කර තිබෙනවා.මා ඒ හැඳුනුම්පත් සභාගත කරනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාස්කු කොමිෂන් වාර්තා සභාගත නොකරන්නේ ඇයි?
maalaka Thursday, 10 July 2025 06:08 AM
ඔබ කොයිතරම් කල් පාර්ලිමේන්තුවේ හිටියද?