ලංකා බැංකුවේ තාවකාලික පදනමින් රියැදුරන් ලෙස සේවය කළ පිරිසක් අද කොළඹ කොටුව ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිට දු දරුවන් ඇතුළු සිය පවුලේ සාමාජිකයන්ද සමග උද්ඝෝෂණයක් කළහ.
තමන් වසර හතකට අධික කාලයක් තාවකාලික රියැදුරන් ලෙස සේවය කළ ඇති බවත් මෑතකදී සේවක පිරිස් ස්ථීර පදනමින් බැංකුවට අනුයුක්ත කළ නමුත් ඉතා අසාධාරණ ලෙස තමන්ව ඉන් ඉවත් කළ බවත් ඔවුහු කියති.
වයස් සීමාව නිසා මෙසේ තමන්ව ඉවත් කළ බව බැංකුව දැනුම් දුන්නත් උතුරු නැගෙනහිතර පළාත් සඳහා පසුගියදා බඳවාගත් රියැදුරන් පිරිසකගේ එක් අයකු එම වයස් සීමා ඉක්මවා තිබීමත්, උතුරු ප‍්‍රදේශයේ සේවය කළ එකම සිංහල රියැදුරාද ඉන් කපාහැර තිබීම විශාල අසාධාරණයක් බව ඔවුහු කියයි.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පවුල් පිටින් විරෝධයේ
ටාසන් Monday, 25 June 2012 05:20 PM
ඩ්‍රයිවර් ජොබ් කොච්චර ඕනද ,හැබැයි රජයේ ඒවා නෙමෙයි....අද උනත් දෙන්නම්...
ගාලු කොලුවා Monday, 25 June 2012 05:35 PM
අනේ මන්ද කාට කියන්නද මේ දුක .කවුද හරි කවුද වැරදි ...දෙවියො තමයි දන්නේ ...කවුරු කොහොම මොනවා කිව්වත් අර අහින්සක දරුවෝ පව්.
අමිල Monday, 25 June 2012 06:14 PM
කැතයි හොදේ
ප්‍රසන්න වීරසිංහ Monday, 25 June 2012 05:37 PM
සමරූපිතාව, සමානාත්මතාව, විනිවිදභාවය, සාධාරණය යන මේවා යහපාලනයකට අත්‍යවශ්‍යයයි. මේවා නොසලකා වාසියට ආත්මාර්ථකාමී විදියට වැඩ කරන්න යන නිසා තමයි මේ විදියේ විරෝධතා පැන නගින්නේ.මේ ගැටළුව නිර්මාණය වෙන විදියට වැඩ කරපු අයගෙන් නිදහසට කරුණු අහලා දඩුවම් කරන්න ඕන.
සුනිල් Tuesday, 26 June 2012 04:44 PM
හරිම නරකයි ???