IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පවුලක් වැනසූ කතරගම මිනිහත් වැනසේ

කතරගම කඳසුරිඳුගම නිවසක පුද්ගලයකු එහි තම බිරිය, නැන්දම්මා ඇතුළු හය දෙනකුට පෙට්‍රල් වත්කර ගිනි තබා ඇතැයි ද, ගිනි තැබූ පුද්ගලයා ඇතුළු සිව් දෙනකු මිය ගොස් ඇතැයි ද පොලිසිය කියයි.

ගිනි තැබූ පුද්ගලයාගේ බිරිය හා දරුවෙක් ද මිය ගිය අය අතර වෙති.

ඉඩම් හා පවුල් ආරවුලක් ඊට හේතු වන්නට ඇතැයි පොලිසිය කියය.

අසල්වාසීන් පැමිණ ගෙය ද, ගින්නට අසුවූ තවත් තිදෙනකු ද බේරාගෙන ඇතැයි ද පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

පවුලක් වැනසූ කතරගම මිනිහත් වැනසේ

සත්‍යයා Monday, 10 March 2014 08:42 PM

දෙවියන්ගේ අනුහස් කියන්නේ ඕව ට තමයි. (අ)

:       0       0

රොස්ට්න් ද සොයිසා Monday, 10 March 2014 08:57 PM

මෙය මානසික රෝගී තත්ත්වයක්.සහා නූගත් සමාජ රටාව. (අ)

:       0       0

ජෙලෝ Monday, 10 March 2014 09:23 PM

මොන ප්‍රශ්ණ ආවත් .මොන ගමේ හිටියත් .පන්සිල් පද පහ රකි නම් මෙලොව ජිවත් වීම පහසුයි ජීවිතය සුන්දරයි .(අ)

:       0       0

මිහිර Monday, 10 March 2014 10:49 PM

ධම්ම කියන එක හරි දෙවියෝ දෙවොලෙන් පලා ගිහින් මේවා බලාගෙන ඉන්න බැරුව.(අ)

:       0       0

චමින්ද Tuesday, 11 March 2014 02:11 AM

කතරගම දෙවියනි ඔබ කොහිද?

:       0       0

ලක්ෂමන් Tuesday, 11 March 2014 04:47 AM

දැන් අපේ රටේ දැමව්පියෝ හරියට දරුවෝ මරනවා බෙල්ලට තොන්ඩුව දානවා ලිදට දානවා දුම්රියට ළමයි එක්ක පනිනවා. මොකද .රටේ ආර්ථික ප්‍රශ්න.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 11 March 2014 04:49 AM

දෙවියනි ඔබ කොහිද? (නදී)

:       0       0

රාජුන් Monday, 10 March 2014 11:56 AM

මේවගේ දේවල් වලට මොනවා කියන්නද මන්ද? (දිල්)

:       0       0

පුජිත Tuesday, 11 March 2014 08:59 AM

දැන් සේරම දේපල ටික හම්බවෙන්න ඇති නේද? (නදී)

:       0       0

ජෝන් Tuesday, 11 March 2014 09:40 AM

උදේ කවස බන කියන රටේ අහන්න ලැබෙන්නේ නම් මහා පොලොව නුහුලන අපරාධ. ලංකාවේ නම් ඉපදෙන්න එපා ආයෙත්.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 10 March 2014 01:31 PM

මේ මොන අපරාදයක්ද අනේ.කව්ද දන්නේ ඒ මනුස්සයා ගිනි තිබ්බාද,වෙනත් කෙනෙන්ක් ඒ මනුස්සයා මේදේට මැදි කරන්න කරාද කියා.මටනම් සැක සහිතයි මේ ගිනි තැබීම.(දිල්)

:       0       0

දේශිකා Tuesday, 11 March 2014 10:37 AM

එක මිනිහෙක් 06 දෙනෙක්ට ගිනි තියද්දි ඒ අය මැරිලද හිටියේ? වෙලාව තමයි.(නදී)

:       0       0

සමන් Monday, 10 March 2014 02:12 PM

මොනවද මේ රටේ වෙන විනාශ ? (දිල්)

:       0       0

පද්මිණි Monday, 10 March 2014 02:28 PM

හේතුව හෙව්වොත් මත් වතුර, ආර්ථික පීඩනය.ජිවන බර.. තව නොයෙක්. දුක හිතෙන හේතු. (දිල්)

:       0       0

සඳරුවන් Tuesday, 11 March 2014 11:15 AM

මේ දේවල් නිසා කතරගම දෙවියන් ගැන අවිස්වාසයක් ඇතිකරගන්න එපා. හතුරටත් මීතුරටත් ආදරය කරානම් අද මේ දේ නොවෙන්නට ඉඩතිබුනා. (අ)

:       0       0

හේමන්ත Monday, 10 March 2014 03:16 PM

මේ වගේ මිනිස්සු ලංකාවෙන්ම තුරන් කරන්න ඕනි (දිල්)

:       0       0

නන්දිමිත්‍ර Saturday, 15 March 2014 07:28 PM

මේ වරදට දඩුවමත් මරණ දණ්ඩනය තමයි (දී)

:       0       0

කිරුළු Monday, 10 March 2014 04:54 PM

කතරගම කියන්නේ දේව භූමියක් එහිත් මෙවන් දේවල් සිද්ද වෙනවාද (දී)

:       0       0

හේමන්ත Monday, 10 March 2014 04:54 PM

මෙන්න තියෙනවා ප්‍රශ්න වලට විසදුම් (දී)

:       0       0

ඉන්දික පත්මසිරි Monday, 10 March 2014 05:04 PM

රටකට යන කල (දී)

:       0       0

ධම්ම Monday, 10 March 2014 06:06 PM

කතරගම නම් මදැයි. මේක වෙලා තියෙන්නේ කඳසුරිඳුගම. ස්කන්ධකුමාර දෙවියන් වෙනුවෙන්ම හදපු ගමේ. උන්නාන්සේ ඔය පලාතෙන්අයින් වෙලාද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site