අම්පාර මධ්‍යම කඳවුරේ ගෙදරකින් කැම කෑ පනස් දෙනෙකු ලෙඩ වී කල්මුණේ හා අෂ්රොප් රෝහලට ඇතුළ් කරනු ලැබුහ.
දිගාමඩුලලේ නියගය හමාර කරමින් අද අම්පාරට මහ වැසි ඇද හැළුනේය.
අම්පාර බස් නැවතුම් පොලේදී බසයකට යටවී කාන්තාවක් මිය ගියාය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
පුවත් සංදේශය
හේරත් Sunday, 04 May 2014 10:00 AM
අද අපේ රටේ මරනවා කපනවා කොටනවා කියනඑක හරිම විහිළු දෙයක්. මිනිස්සු මුහුණ දෙන අප්‍රසන්න දේ අතරින් ගංවතුර කියන්නේ හරිම සුලු දයක්. (ස)