ජනමාධ්‍ය පිළිබඳ කොමිසම ස්ථාපිත කළ පසු ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය අහෝසි කරන බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා පැවසීය.
ඔහු මේ බව කීවේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ගැන ජනමාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
පුවත්පත් මණ්ඩලය ගැන විවේචනය කළ උදවිය දැන් එය නඩත්තු කරමින් සිටින්නේ ඇයිදැයි ප්‍රධ්‍යවේදියා විමසීය.
(එම වීඩියෝව පහතින්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
‘පුවත්පත් මණ්ඩලය/පැමිණිලි කොමිසම අහෝසි කරනවා‘
ජයන්ත Thursday, 08 September 2016 05:39 AM
මට හරිම දුකයි මෙතුමාත් මේ දේශපාලන කුණුගොඩට වැටුණු එක ගැන. (නි)
නිහාල් Thursday, 08 September 2016 07:03 AM
හොඳයි හොඳයි. ඔහොම යමුකෝ (නි)
අරවින්ද Wednesday, 07 September 2016 10:15 PM
හොඳයි බලමුකෝ ඔය කියන දේවල් වෙයිද කියලා (නි)