ඒකාබද්ධ විපක්ෂය පල් හොරුන් බේරා ගැනීමට පොල් ගෙඩි ලක්ෂයක් ගැසීමට උඩුගම වත්තකින් හොරෙන් පොල් කඩාගෙන අතැයි ද, ඔවුන්ගේ හොරකම් ගැන දෙවියන් පවා දන්නවා ඇතැයි ද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ගාල්ලේ දී ප්‍රකාශ කළේය.
පොල් හිඟ මේ කාලයේ පොල් ගෙඩියක් ගැනීමට වත්කමක් නැති දුප්පතුන්ට මේ පොල් ලබා දුන්නොත් හොඳයි යනුවෙන්ද බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පැවසුවේය.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශක දිනේෂ් ගුණවර්ධන මහතා සීනිගම දේවාලය ලඟදී ප්‍රකාශ කළේ පැවසූයේ ආජපක්ෂ පවුල දඩයම් කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග දෙවියන්ට කීම සඳහා මෙම පොල් ගැසීම සිදු කරන බවයි.
වීඩියෝ - රවීන්ද්‍ර ලියනගේ
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘පල් හොරුන් බේරගන්න පොල් හොරු සීනිගම‘‘
ගමගේ Saturday, 06 February 2016 11:17 AM
කියලා වැඩක් නෑ.(හේ)
දිල්ශාන් Saturday, 06 February 2016 01:24 PM
බයිලා කියන ඇමැතින්, වැඩ නොකරන මන්ත්‍රීන්, අපේ මුදලින්, පිටරට සවාරි ගොසින්. බඩු මිල ඉහල යයි මන්ත්‍රීන් සැප විඳියි.(හේ)
වසන්ත Saturday, 06 February 2016 01:38 PM
අනේ මෙහෙමත් මිත්‍යාවක්.(හේ)
කුමාර් (ගල්ෆ්) Sunday, 07 February 2016 06:03 AM
අන්ධ භක්තික මුග්ධයෝ ඉන්නා රටක්. (බ)
පිටිගල මිලානෝ Saturday, 06 February 2016 07:41 AM
හොරුන් බේරන්න හොරු හොර පොල් ගසති. (කෞ)
රොකී Saturday, 06 February 2016 07:46 AM
මේ යක්කුන්ට ඔල්මාදේ හැදිලා! ඉතින් දීපල්ලකෝ චන්ද! (කෞ)
උපාලි Saturday, 06 February 2016 07:47 AM
රාජපක්ෂලගේ නඩුව අහන්නේ සීනිගම දෙවියෝ නෙමෙයි නේද? නරකද මහේස්ත්‍රාත් උසාවිය ඉදිරිපිට පොල් ගැහුවා නම්?(කෞ)
සරත් Saturday, 06 February 2016 07:49 AM
දැන්වත් ඔබලාගේ මඩ ගැසීම නතර කරන්න පොල් ගහනවා (කෞ)
අසංක Saturday, 06 February 2016 08:07 AM
දිනේෂ් ගුණවර්ධන මහත්තය වගේ වැදගත් එක්කෙනෙක් වැටිලා ඉන්න තත්වය... කවද හරි දෙවියෝ ඔබ තුමාලට පොල් ගහයි පොල් හොරකම් කළාට ...(බ)
රාධා Saturday, 06 February 2016 02:12 PM
අවුරුද්දත් කිට්ටු කිට්ටු - පොකට් එකට තට්ටු තට්ටු (හේ)
සුනිල් Saturday, 06 February 2016 08:05 AM
සමහරු දෙවියන් ඉදිරියේත් රඟපානවා (නි)
අල්විස් Saturday, 06 February 2016 08:05 AM
ඉතින් පොල් ගහලද දෙවියන්ට කියන්න ඕනෑ? වෙන මාර්ගයක් නැද්ද? අපරාදේ! (නි)
රොහාන් Saturday, 06 February 2016 08:20 AM
කම්බා හොරු අද ආණ්ඩුවෙත් ඉන්නවා (නි)
පෙරේරා Saturday, 06 February 2016 08:42 AM
ගුරුතුමාත් යන එකේ ගෝලයෝත් මේ විශ්වාස පසුපස නොගියොත් තමයි පුදුමේ. (නි)
ජයනාත් Saturday, 06 February 2016 03:52 PM
කතාව නම් ඇත්ත...! බල්ලොත් එක්ක නිදාගත් මිනිහා දන්නවනේ මැක්කෝ ඇති වග ..! (බ)
ජයරත්න Saturday, 06 February 2016 09:04 AM
කොහොම වුණත් මන්ත්‍රී බණ්ඩාරිගොඩ මහතා පිළිගන්නවා අද රටේ ජනතාව පොල් ගෙඩියක් ගන්න තරම්වත් වත්කමක් නැති තරමට දුප්පත් වෙලා කියලා. තමුන්නාන්සෙලා අල්ලපු හොරකමකුත් නැහැ රටට කරපු වැඩකුත් නැහැ. (නි)
ජගත් Saturday, 06 February 2016 09:05 AM
බලාගෙන. වැරදි වැඩ කරලා නම් ආපහු වදිනවා ඔය ගහපු කට්ටියටම. (නි)
ශානක Saturday, 06 February 2016 09:15 AM
පව් අප්පා! දඟලන දැඟලිල්ලක්. හොරෙන් පොල් කඩලා දෙවියන් යදිනවා. (නි)
සමන් Saturday, 06 February 2016 10:39 AM
මේ සිද්ධියෙන්ම පේනවා මෙතන 1100 ම කොහොම අයද කියලා. අතට අහුවෙන කීය හරි හොරකම් කරනවා (නි)
සමන් Saturday, 06 February 2016 10:40 AM
මේ සිද්ධියෙන්ම පේනවා මෙතන 1100 ම හොරු කියලා, අතට අහුවෙන කීය හරි හොරකම් කරනවා ,, රුපියල් 100 වෙන්නත් පුළුවන් රුපියල් කෝටි 1000 වෙන්නත් පුළුවන් ,(හේ)
වික්‍රම Saturday, 06 February 2016 10:47 AM
මහින්ද මහත්තයාගේ අඩිපාරේ යන ගෝලයෝ (හේ)