IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොල් මණ්ඩල රැකවලා පොල් බූරු වැඩක් කරයි

පොල් සංවර්ධන මණ්ඩල කාර්යාලයයේ තිබූ රුපියල් හත් ලක්ෂයකට අධික වටිනාකමක් ඇති පරිගණක සහ පරිගණක උපාංග සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු මීට සති තුනකට පෙර රාත්‍රී කාලයේ එහි කාර්යාලයට ඇතුළු වී පරිගණක හයක් සහ උපාංග සොරා ගෙන ත්‍රිරෝද රථයක පටවාගෙන රැගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.

DSC_8828 DSC_8853



අදහස් (0)

පොල් මණ්ඩල රැකවලා පොල් බූරු වැඩක් කරයි

දුමින්ද Friday, 18 September 2015 08:05 AM

වැඩි පරිස්සම (ම)

:       0       0

ඩෝසන් Friday, 18 September 2015 02:52 AM

පවු අනේ! එතුමාට ප්‍රාදේශීය සභාවක මොකක්හරි තනතුරක්වත් දෙන්න වටිනවා (නි)

:       0       0

ඔෂාන් Friday, 18 September 2015 02:56 AM

වැඩි ප්‍රවේශමට වෙන්න ඇති (නි)

:       0       0

ලුම්බිණි Friday, 18 September 2015 03:46 AM

පහු ගිය කාලේ වුන හොරකම් දැක්කම මේකත් හොරකමක්ද කියල හිතෙනවා. (බ)

:       0       0

ඉමේෂ් Friday, 18 September 2015 04:36 AM

පොඩි මිනිස්සු විතරයි අල්ලගන්නේ. (ම)

:       0       0

මොහොමඩ් Saturday, 19 September 2015 05:09 AM

වැඩේ හොදටම කරලා (ම)

:       0       0

ආනන්ද Thursday, 17 September 2015 03:55 PM

මේ නිලධාරියා ආයතනයේ භාණ්ඩ වෙනුවෙන් කැපවුණ අයෙක්. වැඩි පරෙස්සමට ගෙනියන්න ඇති අවශ්‍ය වෙලාවට ගෙනත් දෙන්න. (නි)

:       0       0

දිනූෂා Thursday, 17 September 2015 04:57 PM

තමන්ගේ රාජකාරිය අකුරටම ඉටුකරලා තියෙන්නේ.... (නි)

:       0       0

දර්ම ජයවික්‍රම Friday, 18 September 2015 05:33 AM

හොරකම ජනතාව අනුමත කරන රටක ලොකු පොඩි හැම කෙනෙක්ම බය සැක නැතිව හොරකම් කරනවා. දැඩි දඩුවම් දෙන්න පසුබට වෙන්න එපා.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site