IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘පොල් ගැසූ කිහිප දෙනකුටම එවෙලෙම පළ දීලා‘

පොල් ගසා අවලාද කිරීමෙන් ආණ්ඩු පෙරළීමටවත් රටක් හරි මගට ගැනීමටවත් නොහැකි  යැයි ඒකාබද්ධ විපක්ෂයේ  මන්ත්‍රී විධුර වික්‍රමනායක මහතා පැවැසීය.

පාක්ෂිකයාගේ සාමූහික හැගීම ආරක්ෂා කළ යුතු නිසා තමන් සීනිගම ගියත්  බුදු දහම අනුව කටයුතු කරන තමා  කිසිදු දිනෙක කාහටවත් අවලාද නඟන්නේ නැතැයි හෙතෙම අවධාරණය කළේය.

පොල් ගසා ටික වේලාවකින්  මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ  මුදල් පසුම්බි හොරකම් කිරීමෙන්  එවැනි ක්‍රියා ප්‍රශ්න කෙරෙන්නේ යැයි  කී වික්‍රමනායක මහතා තමාගේ එකම ප්‍රාර්ථනාව වූයේ රටට සෙතක් වේවා යැයි ද සඳහන් කළේය. 



අදහස් (0)

‘පොල් ගැසූ කිහිප දෙනකුටම එවෙලෙම පළ දීලා‘

රොහාන් Tuesday, 09 February 2016 08:55 AM

බලන්න කොයිතරම් යහපත් සිතුවිල්ලක්ද කියා, මේවා සංවිධාන කරපු අයටම පලදීපු එක තම අපුරු. (රේ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Tuesday, 09 February 2016 09:18 AM

දැන් ඔහොමවත් කියමු. අපි ඕකට කියන්නේ ඔරුව පෙරලුනහම පෙරලුන පැත්ත හොදයි කියනවා කියලා. (ර)

:       0       0

රොහාන් Tuesday, 09 February 2016 09:25 AM

කට්ටියට ප්‍රතිපලය එනකොට ටිකක් පරක්කු වෙයි. (ර)

:       0       0

අමල් Tuesday, 09 February 2016 09:26 AM

ඔබ කවදත් නිහතමානී කෙනෙක්. (ර)

:       0       0

සෑම් Tuesday, 09 February 2016 10:17 AM

පොල් ගැහුවට ආණ්ඩු පෙරලන්න බැහැ. ඒ වුනාට ශක්තිය පෙන්නන්ඩ පුළුවන්. ඒක නෙමේද වෙන්ඩ ඕනෙ. (ර)

:       0       0

අනුර Tuesday, 09 February 2016 10:17 AM

ගියා ඒත් පොල් ගැහුවේ නෑ. දෙකම එකයි හැබැයි වෙනස්. (ර)

:       0       0

උදාර Tuesday, 09 February 2016 11:01 AM

හාස්කමක් නේද සමහර පන්සල් තියෙනෙවා හාස්කම් තියෙන (හේ)

:       0       0

සරත් Tuesday, 09 February 2016 07:43 AM

පොල් ගහපුවා වැඩ පටන් අරන් දේව කෝපය ලේකම් කාර්යාලයේ (හේ)

:       0       0

ජයවර්ධන Tuesday, 09 February 2016 07:54 AM

ඒ කතාවනම් ඇත්ත.(හේ)

:       0       0

ලෙස්ලි Tuesday, 09 February 2016 07:47 AM

කවුරුත් මේ දේ නම් හිතන්න නැතුව ඇති.(හේ)

:       0       0

හෆීල් Tuesday, 09 February 2016 08:03 AM

මේ සිද්ධිය පළමු අවස්ථාව නෙවෙයිනේ. මීට පෙරත් පාර්ලිමේන්තුවේත් මෙහම වුනා. (ර)

:       0       0

උපාලි Tuesday, 09 February 2016 08:04 AM

පේනවා නේද එකට හිටියත් බොක්ක වෙනස් කියලා. (ර)

:       0       0

සරත් Tuesday, 09 February 2016 08:12 AM

ඔව් අද ආරංචි උනා ජනාධිපති කාර්යාලයේ ඩිපෙන්ඩර් අනතුරක් (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site