කොම්පඤ්ඤ වීදිය
වෝක්ෂෝල් වීදියේ පිහිටි සතොස ආයතනයේ හත්වන මහලේ හටගත් ගින්නක් ගිනි නිවන ඒකකය විසින් නිවා දමා ඇත. ගින්නට හේතුව අනාවරණය වී නැත.
මහියංගනය
ඔරුබැදි වැව පුද්ගලික ඉඩමක පුරාවස්තු සෙවීමට බැකෝවකින් හාරමින් සිටි තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් සන්තකයේ තිබී ගල් පිපිරවීමට ගන්නා උපකරණ ද සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් සංදේශය