පිටබැද්දර පොල් වත්තක පොල් කඩද්ධී පොල්ගෙඩියක් තරුණයකුගේ හිසට වැටීමෙන් ඔහු මියගියේය.
රජ්ගම
බූස්ස ආර්ථික මධ්‍යස්ථානයේ සවිකැර ඇති දැව සහ ඇස්බැස්ටෝස් සෙවිළි තහඩු සොරකම් කළැයි සැකපිට පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
මාතර
බහුදින යාත්‍රා මගින් පුද්ගලයන් ඕසේට්‍රේලියාවට යැවීමට පහසුකම් සළසන ලදැයි සැකපිට පුද්ගයකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 30 ක චෙක්පත් ද සොයාගෙන ඇත.
හබරන
හබරන අනුරාධපුර මාර්ගයේ කිලෝ මීටර 20 ත් 21 ත් අතර දී මරදන්කඩවල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ට්‍රැක්ටරයක හා බසයක ගැටීමෙන් තරුණයෙක් මිය ගියේය.
ගිරිබාව
වරාවැව සුසාන භූමිය පිරිසිදු කිරිමේදී අත් බෝම්බයක් හා ටී. 56 උණ්ඩ 40 ක් හා අත් විලංගු 18 ක් හමුවි ඇත.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් සංදේශය