මුන්දලම
ආඩිගමදී වෑන් රථවක් අනතුරට පත්ව එක් අයකු මිය ගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
මිරිහාන
හෙරොයින් කුඩු ළඟ තබාගත් පුද්ගලයන් තිදෙනෙක් ස්ථාන තුනකදී අත්අඩංගුවට ගනු ලැබූහ.
වෙන්නප්පුව
නයිනමඩමේදී කසිප්පු බෝතල් 400 ක් සහ කසිප්පු පෙරීමට ගන්නා උපකරණ තොගයක් සමග සැකපිට තෙදෙනෙක් අත්අඩංගුවටට ගනු ලැබූහ.
අනුරාධපුරය
ගුවන්තොටුපොළ පිටුපස මාණික්කුලමේ 60 හැවිරිදි කාත්තාවක් හා 28 හැවිරිදි ඇගේ දියණිය කපා කොටා මරා ඇගේ සැමියාට බරපතල තුවාල සිදුකළ මිනී මරුවන් සොයා විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත.
යක්කලමුල්ල
උඩුවැල්ලේදී බඳින තුවක්කුවක් හා බෝර 12 තුවක්කුවක් සමග උණ්ඩකිහිපයක් සොයා ගනු ලැබීය. ඌරන් ඇතුළු සතුන් මැරීම සඳහා මේ අවිය යොදාගන්නට ඇතැයි සැක පස් දෙනකු අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් සංදේශය