IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොලිස් වෙසින් කප්පම් කා අසුවේ

 

 

රහස් පොලීසියෙන් බව කියමින් මහනුවර ලේ වැල්ලේ  ගුරුවරයකුගේ නිවසට ගොස් ඔප්පු  කිහිපයක් රැගෙන ගිය සිව් දෙනකු  ඊට පැය කිහිපයකට පසු  රුපියල් 50000 ක කප්පමක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

 සොයා ගත් ඔප්පු ව්‍යාජ බවත් නඩු නොපැවරීමට නම් රුපියල්  දස ලක්ෂයක කප්පමක් අවශ්‍ය බව  ඔවුන් කියා ඇත.එම කණ්ඩායම් නායකයා  ඖෂධ අළෙවි නියෝජිතයකු බවත් ත්‍රිරෝද රියදුරන් දෙදෙනකුද සිටින බවත් පොලීසිය  පවසයි.

 රුපියල් දස ලක්ෂයේ කප්පම පන්ලක්ෂය දක්වා අඩු කිරීමෙන් පසුව එයින් රුපියල් පනස්දහසක් ගනිද්දී  කප්පම් කරුවන් පොලීසි බාරයට පත් වී ඇත.

 

 



අදහස් (0)

පොලිස් වෙසින් කප්පම් කා අසුවේ

දුමින්ද Wednesday, 31 July 2013 01:51 PM

පොලිසියක් පරීක්ෂණයක් සදහා නිවසට පැමිණි විට එය ඇත්ත මෙහෙයුමක්දා නැද්ද දැන ගන්නේ කෙසේද? (ස)

:       0       0

උපාලි Wednesday, 31 July 2013 11:17 AM

ඇයි ගුරුවරයව අත් අඩංගුවට නොගත්තේ? ඒවා ඇත්තටම හොර ඔප්පු නෙමෙයි නම් මොනවටද කප්පම් දෙන්න ගියේ? (නි)

:       0       0

සරත් අතාවුද Wednesday, 31 July 2013 01:30 PM

හොද අයත් එහෙම කරනකොට ඕක මොකක්ද මෙහෙව් රටේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site