IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පොලිස් විදුහලේ හොරකමට සේවකයෙක් සැකපිට

කළුතර කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයීය සමූපාකාර අලෙවිහලේ මේස ලාච්චුවේ තිබූ රුපියල් දහතුන් ලක්ෂයක් සොරා ගැනීමේ සිද්ධියට සැක පිට එහි සේවකයකු අද (27) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහු ළග තිබී අලෙවිහලේ දොර යතුරට සමාන යතුරක් ද හමුවී ඇත.

එහි කළමානාකාරිණිය වන උප පොලිස් පරීක්ෂකවරිය ද දකුණු කළුතර පොලීසියට ගෙන්වා දීර්ඝ ලෙස ප්‍රශ්න කළ බව පොලිස් ආරංචි සඳහන් කරයි.



අදහස් (0)

පොලිස් විදුහලේ හොරකමට සේවකයෙක් සැකපිට

ධම්ම Thursday, 28 March 2013 10:15 AM

දවසේ "කලෙක්ෂන්"එක වෙන්න ඇති පිටිගල.(නදී)

:       0       0

සිල්වා Thursday, 28 March 2013 12:30 AM

මම මුලදිම හිතුවා කොහේහරි කොණක පොලිසියේ නම ගෑවිලා ඇති කියලා. (නි)

:       0       0

පිටිගල Thursday, 28 March 2013 04:08 AM

වගකීමක් නැතුව ලක්ෂ 13ක් ලාච්චුවක තියපු කෙනයි හොයාගන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site