හිටපු රගර් ක්‍රීඩකයකු වන තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට කැඳවූ පොලිස් ප්‍රධානියකු සිය බිරියට අසනීප බව කියමින් ප්‍රකාශ නොදී යළි ගොස් ඇතැයි රහස් පොලිස් ආරංචි කියයි.
ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලිසියට එන ලෙස එම පොලිස් ප්‍රධානියාට අවස්ථා කිහිපයක දී දැනුම් දී ඇතැයි දැනගන්නට තිබේ.
ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කරන අවදියේ තාජුදීන් ඝාතන පරීක්ෂණ සිදුවූ ආකාරය සෙවීම හා සාක්කි වසන් කළාදැයි සෙවීම එම පරීක්ෂණයේ අරමුණ බව රහස් පොලිසිය පවසයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පොලිස් ලොක්කාගෙන් ප්‍රකාශ ගන්න රහස් පොලිසියට බැරිවෙයි
චානක ලොස් ඇන්ජලිස් Friday, 08 July 2016 05:15 AM
ලංකාවේ නීතිය ලොක්කන්ට එකක් පොඩ්ඩන්ට වෙන එකක්. (නි)
ජගත් ලියනගේ Thursday, 07 July 2016 11:41 AM
ආයේ මොනවාද සාක්කි හැංගුවා තමයි ඕක හරියට ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ වැඩක් තමයි (බ)