ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ජෙන්කිංස් නගරයේ නවතා තිබූ පොලිස් මෝටර් රථයකින් ඉන්ධන සොකම් කළ තරුණයෙක් පොලිස් අත්අඩංගුවට පත් විය. මයිකල් බේකර් (20) කුඩා කුඩා බටයක් පොලිස් මෝටර් රථයේ ඉන්දන ටැන්කියට දමා පිටතින් ඇති බුලියකට ඉන්දන අදින අයුරු ඔහුගේ පෙම්වතිය ඡායාරූප ගත කළාය. පසුව ඔවුන් දෙදෙනා එක්ව එම ඡායාරූප තම ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුලත් කළහ. එයට පැය කිහිපයකට පසුව පැමිණි පොලීසිය මයිකල් බේකර් අත්අඩංගුවට ගත්තේය. තමා විනෝදය සඳහා මෙම සොරකම කළ බවත්, බූලියේ භාගයක් පිරෙන්නවත් මෝටර් රථයේ ඉන්දන නොතිබූ බවත් ඔහු පොලීසියට කීය.
2025 දෙසැම්බර් මස 18
307
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් රියෙන් තෙල් අදී
බී පී Sunday, 22 April 2012 01:47 PM
අං දෙකක් විතරයි අඩු.