අම්බලන්ගොඩ උපාලි සිරිසුමනගම, තිලකපුර පොලිස් මාර්ග බාධකයේදී ත්‍රී රෝද දෙකක තිබී කඩු 4 ක් ගල් කටස් ගිනි අවියක් සමග සිව් දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකායෙන් පැනගිය බව කියන සෙබළකු ද එහි සිටින බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් මාර්ග බාධකය අපරාධයකට තිත තියයි
දුමින්ද Tuesday, 24 February 2015 08:39 AM
ඒක හොදයි.(හේ)
බණ්ඩාර Tuesday, 24 February 2015 09:11 AM
පොලිසිය ලොකු වැඩක් කරලා .(හේ)
දුමින්ද Tuesday, 24 February 2015 09:45 AM
බණ්ඩාර, ලොතු පොඩි සැමට පොලිස් රැකවරණය (නදී)
ඉන්දු Tuesday, 24 February 2015 11:08 AM
අම්බලන්ගොඩ කොහේද මෙහෙම ගමක් තියෙන්නෙ. උපාලි සිරිසුමනගම කියලා (නදී)
සෙනරත් Tuesday, 24 February 2015 01:47 PM
කිලිනොච්චියේ තිබී ඉවත් කල මාර්ග බාධකයෙන් කිසිම නීති විරෝධීදෙයක් එහා මෙහා යන්නේ නැති බව විශ්වාසද? (අ)