නහටගස් දිගිලියේ කංහිදිගල ගැමියෙකු ලග තිබී ගංජා කිලෝ දහයක් අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මුදලාලි වෙසින් ගිය පොලීසියට ගංජා විකුනද්දී ඔහු අල්ලා ගත් බව පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘පොලිස් මුදලාලිට‘ ගංජා විකුනන්න ගිහින් අමාරුවේ
උපාලි Tuesday, 16 July 2013 09:48 AM
ගැමියගෙන් ඇහුව නම් මහ මුදලාලි කවුද කියයි. මීට කලිනුත් ඔහොම දේවල් අනන්තවත් සිදුවුනත් මහ මොලකාරයෝ අහුවුණ බවක් නම් ඇහුවෙ නෑ. (ත)
ලුම්බිණි Tuesday, 16 July 2013 10:13 AM
ගංජා විකුණන අය විතරද වැරදි කාරයෝ? බෙදා හරින සහ මිලට ගන්න අයත් පාවිච්චි කරන අයත් අල්ලන්නේ නැද්ද? (දී)
ධනුෂ්ක Tuesday, 16 July 2013 10:28 AM
පොලිසියට නඩු නැති වුනාමත් අහිංසක අයවත් කුඩු කාරයෝ කරනවාලු (දී)
වරුණ Tuesday, 16 July 2013 10:52 AM
ඔයිට කලින් පොලිසියේ කට්ටිය අහුවුනේ ගංජා ඇදලා (දී)
ප්‍රදීපා Tuesday, 16 July 2013 11:25 AM
අපේ රටේ හැමදාම කරන්නේ ග්රෑම් ගානක් ළඟ තියාගෙන ඉඳලා අහුවෙන කෙනාට මරණ දඬුවම දෙනවා. මහාපරිමාණ බිස්නස්කාරයින්ව රකිනවා. මොකද ඒ මහාපරිමාණ බිස්නස්කාරයෝ නිසානේ හුගක් අය රැකෙන්නේ. අනේ මෙහෙමත් රටක්. (දී)