පොළොන්නරුව මනම්පිටියේ දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් යතුරුපැදිකරු (32) මිය ගිය බව පොලිසිය කියයි.
බදුල්ලේ නිවසක් බිඳ ලැප්ටෝප් පරිගණක යන්ත්‍ර සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තඹුත්තේගම කෝන්වැව නිවසක මත්කුඩු පැකට් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු මත්කුඩු ග‍්‍රැම් දෙකයි මිලි ග‍්‍රැම් එකසිය අනුවක් සමග අද (29) දින අලූයම අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තඹුත්තේගම කොන්වැව නිවසක මත්කුඩු පැකට් කරමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
පානදුර බොල්ගොඩ වැව මධ්‍යයේ පිහිටි ස්වභාවික ගල් පර්වතයක් පුපුරුවා හැර කිසියම් පිරිසක් එයින් නිධානයක් ගැනීමට උත්සාහ කළැයි පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය කියයි.
යාපනය කන්කසන්තුරෙයි මුහුදු සීමාවේදී රුපියල් ලක්ෂ 85 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝ 57 ක් සමග පුද්ගලෙයෙකු නාවික හමුදා මුරසංචාරයක යෙදී සිට සෙබලුන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දුන් බව කන්කසන්තුරෙයි පොලීසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොලිස් පොතෙන්