මැදවච්චිය වහමල්ගොල්ලෑවේ දී බස්රියක් හා ත්‍රී රෝද රියක් හැපී හය හැවිරිදි දැරියක මිය ගිය බව පොලිසිය කියයි.
මහනුවර අම්පිටිය පාරේ රතුබෝක්කුව අසල උපන් හැටියේ බවට සැලකෙන බිළිඳකුගේ සිරුරක් සොයාගත් පොලිසිය පවසයි.
කොස්ගම ඇල්ලකන්දේ තරුණයකු පැහැරගෙන ගොස් පහර දීමක් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු සොයා කටුගොඩ නිවසට ගිය අවස්ථාවේ එහි තිබී අඬුවක්, කඩුවලට සමාන වක් පිහි 5ක් ලිපි ලේඛන කිසිවක් නැති ත්‍රී රෝද තුනක් පොලිස් බාරයට ගත් බව පොලිසිය කියයි.
මොනරාගල හොරොම්බුව තේක්ක කැලේ අක්කර 25 ක් පමණ ගින්නට හසුව ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්