ඩයිනමයිට් යොදා මසුන් මරමින් සිටි බව කියන ධීවරයෝ පස් දෙනෙකු බලපිටිය මුහුදේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ බලපිටිය පුහුණු පාසල කියයි.
ත්‍රි රෝද රථයකින් ගවයකු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගිංතොට පොලිසිය කියයි.
පේරාදෙණිය හිඳගල රාජමහා විහාරය නැරඹීමට කොළඹ බාලිකා විදුහලකින් පැමිණි සිසුවියන් පිරිසකට විහාර පරිශ්‍රයේදී දෙබර ප්‍රහාරයක් එල්ලවීමෙන් සිසුවියන් 20 දෙනකු පමණ රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
අම්බලන්ගොඩ, ඇල්පිටිය මාර්ගයේ සීනිගොඩ ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් හා මෝටර් රථයක් හැපී ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි. ත්‍රී රෝද රථ රියදුරා තුවාල ලබා රෝහල් ගත කර ඇත.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්
ටියුඩර් Friday, 04 March 2016 06:18 AM
ත්‍රීරෝද රථයකින් කොහොමද මූව අරගෙන ගියේ? (නි)
සෑම් Friday, 04 March 2016 06:44 AM
ටියුඩර්, ඊට හපන් ඩයිනමයිට් දාලා මාළු ප්‍රවාහනය කළ ආකාරය (නි)