විදේශ රටක නිෂ්පාදිත අංකය අපැහැදිලි බෝර 12 ගිනි අවියක් , ජීව උණ්ඩ දෙකක් හා කඩු දෙකක් සමඟ දිගල නාගහතැන්නේ දී පුද්ගලයකු සමඟ අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි.
ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කරමින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් අටදෙනකු හා ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත‍්‍රා දෙකක් අද (03) කරෙයිනගර් ඩෙල්ෆ් මුහුදු සීමාවේදී නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබේ.
හම්බන්තොට බුන්දල වනෝද්‍යානයේ වෙරළ තීරයෙන් කැස්බෑ බිත්තර 67 ක් හාරා අලෙවි කර හා ලඟ තබාගත් පුද්ගලයින් හතර දෙනෙක් අත් අඩංගුවට ගත් බව හම්බන්තොට වනජීවි කාර්යයාලය පවසයි.
රිටිගල ජාතික උද්‍යානයේ දී වෙඩි තබා ඝාතනය කළ ඇතෙකුගේ අඩි 3ක් පමණ දිග ඇත් දළ මහනුවර ප්‍රදේශයේ ලක්ෂ 5 කට අලෙවි කිරීම සඳහා සඟවයා තිබිය දී වෙඩි තැබූ ගිනි අවියත් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්