ගාල්ල දෙවට මුහුඳේ දිය නෑමට ගිය බටදූව ප්‍රදේශයේ පදිංචි ශානක මධුසංඛ (16) අද (29) සවස අතුරුදන් වී ඇති බව පොලිසිය කියයි.
ඔහු සමග දිය නෑමට ගිය මිතුරා පොලිසියට පැමිණ කළ පැමිණිල්ලකට අනූව නාවික හමුදාවේ සහාය ඇතිව අතුරුදන් වූ ළමයා සෙවීමේ කටයුතු සිදුකරයි
කූරගස්මංහන්දියේ දී කඩු පහරකින් 46 හැවිරිදි ගැමියෙකු මරා දමා ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1103
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්