IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පොලිස් පොතෙන්

මිහින්තලාව මහකනදරාව රක්ෂිතයේ උළුක්කුලම විදුහල හා යාය එක ගැමුණු විදුහල අසල ඇතකු ගැවසෙතියි අද (29) එම පාසල් දෙකම වසා ඇතැයි උතුරු මැද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.ඩී.ඒ.මානෙල් මහත්මිය කියන්නීය.

මේ අතර ඥානික්කුලම රක්ෂිතයෙන් ඇත්දළ දෙකක් සොයාගත් බවද පොලිසිය පවසයි.


පන්නල හියවල කාන්තාවක් (20) ගෙල කපා මරා දමා ඇතැයි පොලිසිය කියයි. නිත්‍යනුකූලව විවාහ වී නොසිටි ඇයට දරුවකු ද සිටි බවත් දරුවාගේ පියා බව කියන තැනැත්තා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සොයන බවත් පොලිසිය පවසයි.


කොලින්ජාඩියේ  නිවසකින්  ටැබ් පරිගණකයක් හා රුපියල් විසිදහසක සොරාගත් බව කියන පුද්ගලයකු (20) සැකපිට අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිස් අපරාධ අංශය පවසයි.



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site