අම්බලන්ගොඩ පොලිස් වසමට අයත් කහව දුම්රිය ස්ථානය පිටුපස තිබී පුද්ගලයකුගේ මළ සිරුරක් සොයගෙන ඇත. මළ සිරුර වයස අවුරුදු හැටක පමණ වන පිරිමි අයෙකුගේ පොලිසිය කියයි
.බලපත්‍ර නීති උල්ලංගනය කර මා ඔයෙන් ගත් වැලි ප්‍රවාහනය කරමින් සිටි ටිපර් රථ තුනක් එහි රියදුරන් ව දංකොටුව මැටිකොටුව ප්‍රදේශයේදී සෙනසුරාදා (13) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලිස් දූෂණ මර්ධන අංශය කියයි
2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්