මීටියාගොඩ කිරළගහවෙල ප්‍රදේශයේ කුරුඳු වාඩියක් කඩා රුපියල් එක් ලක්ෂ හතලිස් අට දහසක් වටිනා කුරුදු මිටි පහක් සහ රුපියල එක්ලක්ෂ අට දහසක් වටිනා කුරුඳු තෙල් බෝතල් 46ක් සොරකම් කර ඇතැයි පැමිණිල්ලක් ලැබුණු බව මීටියාගොඩ පොලිසිය කියයි.
තලෙයිමන්නාරමට වයඹ දෙසින් ශ්‍රි ලංකා මුහුදේ දී නිතිවිරෝධි මසුන් මැරිමේ නිරත වී සිටි ඉන්දීය ධිවරයන් දොළොස් දෙනෙකු බෝට්ටු දෙකක් සමඟ ධිවර අමාත්‍යාංශයට බාර දුන් බව ශ්‍රී ලංකා නාවික හමුදාව කියයි.
ජායාරූපය රොමේෂ් මධුෂංඛ
මහනුවර කුරුණෑගල මාර්ගයේ යටිවාවල දී සිදුවු රිය අනතුරකින් ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මහනුවර කුරුණැගල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරුපැදිය ත්‍රීරෝද රියක ගැටී යතුරුපැදිකරු විසිවී ලොරියක් යටට වැටී ඔහු මීටර් තිහක් පමණ ඇදී ගොස් මෙම අනතුර සිදුවී ඇත.
බලපත්‍ර නොමැතිව හිංසාකාරි ලෙස ගවයන් 28 දෙනෙකු මඩකලපුවේ සිට මාතලේට ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටියදී දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
604
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්