IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොලිස් පොතෙන්

  • මොරටුව කටුබැද්දේ දී කුඩා ලොරියක් හා කාරයක් ගැටීමෙන් පෙරළුණු ලොරියේ රියදුරා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේ දී මියගියේය.
  • ගිරිබාව අලියාවැටුන වැව දී ගංජා කිලෝ 09 යි ග්‍රෑම් 800ක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
  • කුරුණෑගල මාස්පොත දී අද අළුයම යතුරුපැදියක් කාණුවකට වැටීමෙන් එය පදවාගෙන ආ තරුණයා මියගිය බව පොලිසිය කියයි.
  • කොළඹ ග්‍රෑන්ඩ්පාස් මහවත්තේ දී හෙරොයින් ග්‍ර‍ම් 02 මිලි ග්‍රෑම් 160ක් සමග 36 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
  • අම්බලන්තොට රිදියගම වැවේ තිබී මළ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි. ජලාශයේ තිබී මියගිය තැනැත්තාගේ යැයි සැකකරන ජංගම දුරකථන දෙකක් හා ඇදුම් කිහිපයක් සොයාගනු ලැබ ඇත.
  • මීරිගම නිවසක තිබී මියගිය පුද්ගලයකුගේ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි. 65 හැවිරිදි එම තැනැත්තා නිවසේ තනිව ජීවත් වූ බව ගැමියෝ කියති.
  • රත්තොට ගම්මඩුව මාර්ගයේ කොස්ගොල්ලේ බෝක්කුවක් අසළ තිබී අත් බෝම්බයක් සොයාගත් බව පොලිසිය කියයි.
  • කැලණිය ගෝනවල මගුරුවිල දෙමහල් නිවසක ඉහළ මහලේ පවත්වාගෙන ගිය කසිප්පු නිශ්පාදනාගාරයක් වටලා ගෝඩා බැරල් 20ක් හා මත්පැන් පෙරීමට ගන්නා උපකරණ රැසක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site