මැදවච්චිය මන්නාරම් ප්‍රධාන මාර්ගයේ සෙට්ටිකුලමේ දී යුද හමුදා බස් රථයක් හා සුඛෝපභෝගි මෝටර් රථයක් ගැටීමෙන් රියදුරා මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබූ බවට සෙට්ටි කුලම් පොලීසිය කියයි.
මාන්කුලම රක්ෂිතයේ බුරුත දැව පටවා ගත් ටිපර් රථයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අතඅඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
අනුරාධපුර ප්‍රදේශයේ චාරිකාවක යෙදුණූ ඉන්දීය ජාතිකයකු (63) සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියදී රෝගාතුර වීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මධ්‍යම පළාතේ පැවැති වර්ෂා කාලය පහව යාමත් සමඟ දැඩි මීදුම් තත්ත්වයක් හට ගෙන ඇති බව ප්‍රදේශවාසිහු කියති. මාර්ගය නොපෙනීම හේතුවෙන් වාහන හිමියන් දැඩි අපහසුතාවයකට ලක් වී ඇත.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්