නවගත්තේගම රජවිගම, මී ඔයේ පවත්වා ගෙන ගිය නීති විරෝධී කසිප්පු පෙරුම්පොළක් වටලා කසිප්පු ස්ප්‍රීතු බෝතල් 100ක් (ඩ්‍රෑම්ස් 800), තඹ දගර 2ක්, බැරල් 2ක් ඇතුළුව පෙරීමේ උපකරණ කට්ටල 2ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට නවගත්තේගම පොලීසිය පවසයි.
යාපනය,අලිමංකඩ යුධ හමුදා කඳවුරේ සේවය කළ යුධ හමුදා සෙබළෙකු දුම්රියේ ගැටීමෙන් අද (15) උදැසන ජිවිතක්ෂයට පත්ව ඇති බැව් යාපනය පලෙයි පොලිසිය පැවසීය. අනතුරින් ජිවිතක්ෂයට පත්වූයේ අලිමංකඩ යුධ හමුදා කඳවුරේ සේවය කළ ආණමඩුව ප‍්‍රදේශයේ පදිංචි ගාමිණි කුමාර නන්දසේන (43) බව පොලිසිය තහවුරු කර ඇත.
වෙඩි බෙහෙත් ග්‍රෑම් 221, ඇමෝනියම් ග්‍රෑම් 1048 සහ ජෙලනයිට් කුරු දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට යක්කලමුල්ල පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා බුරුත දැව කඳන් 15 ක් හා ලෑලි, දහයියා ගෝනි වලින් වසා ලොරි රථයකින් හා ට්‍රැක්ටර් රථ දෙකකින් මඩු පාර රක්ෂිතයේ සිට යාපනය බලා ප්‍රවාහනය කරමින් සිටියදි මඩුපාර අඩවි වන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්