නොච්චියාගම, ඔයාමඩුව හන්දියේදී යතුරුපැදියක් හා ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගිය බව පොලිසිය කියයි.
පුත්තලමේ පදිංචිකරුවකු එසේ මියගොස් ඇති අතර යතුරුපැදියේ පැමිණි අනෙක් පුද්ගලයා තුවාල ලබා රෝහල්ගත කර ඇත.
විශ්‍රාමික නැව් කපිතාන්වරයෙක්ගේ කොටහේන නිවසක සඟවා තිබූ රුපියල් ලක්ෂ 3ක පමණ කේරළ ගංජා කිලෝ 2ක් සොයාගත් බවත් කපිතාන්වරයා අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්