ගල්නෑව නෑගම්පහ නිවසක මාස විස්සක දරුවකු වතුර වළකට වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මැද නයිනමඩම නිවසක හෙරොයින් භාවිතා කරමින් හා ලඟ තබාගනිමින් සිටි පුද්ගලයන් 5 දෙනෙක් මත්කුඩු පැකට් 5 ක් සමග අද ^04& පාන්දර සිදු කල වැටලීමකදි සැකපිට අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
නිදන්ගත රෝගයකින් පෙළුණු බව කියන හිටපු නාවික හමුදා භටයකු යටි බඩේ කැපුම් තුවාල සහිතව මිය ගොස් සිටි බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. ඒ ආසන්නයේ තිබි පිහියක් ද සොයා ගෙන ඇත.
මිත්තණියගේ මරණයට පසුදා අවුරුදු 2ක දරුවකු ආරවුලකදී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පියා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්