කොටදෙණියාව සේයා දැරිය ඝාතන නඩුව අද (7) මීගමුව මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා ඉදිරියේ කැඳවූ අතර නඩු කටයුතු අවසන් කිරීමට ඒ මහතා තීරණය කළේය.
විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කළ අතර මහාධිකරණයේ පවතින නඩුව සඳහා ඔහු ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.
මිද්දෙණියේ දී පතරොම් තුවක්කුවක් සහ ගංජා මිලි ග්‍රෑම් 5000ක් ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය කියයි.
රන්න බස් නැවතුම්පළේ දුර ගමන් සේවා බස් රථ ධාවනය වන වේලාව දැක්වෙන ඩිජිටල් පුවරුව අක්‍රිය වී ඇති බව මගීහු කියති.
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල දරම්ටිපොළදී යතුරුපැදියක් කාණුවකට පෙරළි එහි ගමන් කළ තරුණයින් දෙදෙනෙකු (23/25) මිය ගොස් ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.
මාතලේ සිට දැරණියගලට ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ වල්ලපට්ටා ග්‍රෑම් 140 ක් අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්
ඉසුරන්දි Monday, 07 December 2015 07:43 AM
අවසාන ප්‍රවෘත්තිය ශෝකජනකයි. (ස)